ඔන්න් ඔතන තමයි වැරැද්ද .රුපියල් 15 කරන්න පුළුවන් දේට ඊට වඩා බොරුවට වියදම් කිරීම (එක රු 15.50 වුනත් 200 / 300 වුනත් රුපියල් ලක්ෂගානක් වුනත් වැරැද්ද වැරද්දමයි .) අපේ කට්ටිය අනේ එක පොඩි ගානක්නේ කියල අනුමත කරන උන් තමයි වැරැද්ද කරන්නේ .
මුලින් මුලින් 15 -100 ..200
කල්යනකොට 10000 ....100000 ඊටපස්සේ ගන්නන් කරන්න බැරි තරම් බින්දු එකතු වෙයි .ටිකෙන් ටික සතෙන් සතේ රුපියලින් රුපියල ....
රුපියල වුනත් මිනිස්සුන්ගේ බදු සල්ලි ... ඉතින් ඕනෑම කෙනෙක් පක්ෂ පාට ජාති බේදයකින් තොරව අනවශ්‍ය වියදම් කිරීම් විශේෂයෙන් සාමාන්ය් මිනිසුන්ගෙන් පත්වුණ රජයකට ඉඩ නොදිය යුතුයි .
හොද වැඩ වලට පැසසුම් මෙන්ම අනවශ්‍ය වැඩ සහ වැරදි එක හෙලා ප්‍රතික්ෂේප කලයුතුයි .නැත්නම් මිනිසුන් අපේක්ෂා කල වෙනස වෙනස් වෙන්න වැඩිකල් නොයනු ඇත