MY3 or MR

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එන්න අපිත් හරවත් සංවාදයක් ගොඩ නගමු...මහින්ද මාමද ...MY 3 මාමද ..? හැමෝගෙන්ම ඉල්ලනේ මඩ නැතුව ගොඩින් එන්න කියල ......
    :):):):):)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    හැමෝගෙන්ම ඉල්ලනේ මඩ නැතුව ගොඩින් එන්න කියල ......
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අපේ මහින්ද මාමා දිනුවොත් නම් ආයේ කතා දෙකක් නැහැ ...අපිට කිරි පැණියෙන් සලකනවා...කාට හරි කියන්න පුලුවන්ද MY 3 මාමා දින්නොත් වෙන්නේ මොකද කියල ...අන්වර්යේන්ම පාර්ලිමේන්තු චන්දයක් එනවා ..ඒකෙන් kauru දිනයිද..?කොහොමද කැබිනෙට් 1අ පත් කර ගන්නේ ..එකෙනිකට පරස්පර අදහස් තියෙන්නේ කට්ටිය ඉන්නකොට...
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ආයේ ආයේ දෙන්නෑ ආයේ !

    1507196_762358453846028_5965654398039248830_n.png
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    සීසර් හා බෘටස් ඉතිහාසයේ ඉගැන්වූ පාඩම
    ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියෙක් මෙන්ම රෝමයේ බලගතුම මිනිසා විය. බෘටස් යනු මේ මහා බලගතු අධිරාජ්‍යවාදියා මරා දැමු මිනිසාය. එතෙක් කිසිවෙකු නොදත් බෘටස් එක් රැයකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වන්නේ සීසර් පරාජය කල මිනිසා ලෙසය. රෝමයේ දේශපාලන සම්ප්‍රදාය වුයේ ජනරජයක් ලෙස සාමුහිකව පාලනය කිරීමය. එහෙත් සීසර් ලැබූ අසීමිත බලය නිසා ඔහු සියලු දේශපාලන සම්ප්‍රදායන් සිඳ බිඳ දැමීය. බලයෙන් මත්වී ඒකාධිපති වියරුවෙන් සීමා නොවී අධිරාජ්‍යවාදය දක්වා තම පාලනය දිගු කළේය. ජනරජ සම්ප්‍රදාය උඩුයටිකුරු කර දැමීය. ජනතාව පමණක් නොව තම කිට්ටුවන්තම සගයෙකු වූ බෘටස් ද උරණ විය. සීසර් මරා දැමීමෙන් පසුව බෘටස් කිවේ සීසර්ට අඩුවෙන් ආදරය කළා නොව රෝමයට වැඩියෙන් ආදරය කල බවය. ඉතිහාසය විසින් බෘටස් කෙසේ විකෘති කලද ඔහු නියෝජනය කලේ ජනතාවය. සීසර් ට වඩා බෘටස් මට වටින්නේ ඒ නිසාය..

    (උපුටා ගැනීමකි)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ජමාල්;17616117 said:

    copy $ paste:P:P:P ahapu ekata uttarayak diyanko....
     
    Nov 24, 2014
    789
    64
    0
    මඩ ගහල චන්ද කරන වයිරී දේශපාලනය ජනාදිපතිතුමා ගාව නෑ. මඩ ගහල කොටි එක්ක ගිවිසුම් ගහල දේශද්රෝහීන් එක්ක සන්දාන ගත වෙලා මැරයො දාල වයිරී දේශපාලනය කරන්නෙ මයිත්රී කොටියයි. උම්බ කොච්චර මඩ එපා කිව්වත් තව ටිහිකිං මෙතන්ට මයිත්රීගෙ කටු ලොවින බල්ලො ටික ඇවිල්ල බුරාගෙන යනව. බලපංකො.
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    copy $ paste:P:P:P ahapu ekata uttarayak diyanko....

    දාපු එකේ උත්තරය තියෙනවා මචන්.. මන් හිතනවා උබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියල :):)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ජමාල්;17616159 said:
    දාපු එකේ උත්තරය තියෙනවා මචන්.. මන් හිතනවා උබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියල :):)
    habayi ena manussaya hitiya minihatat wada ekadipathiyek unoth...:eek::eek:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ජමාල්;17616159 said:
    දාපු එකේ උත්තරය තියෙනවා මචන්.. මන් හිතනවා උබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියල :):)
    සීසර් ට වඩා බෘටස් මට වටින්නේ ඒ නිසාය ----> #MY3 :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ජමාල්;17616159 said:
    දාපු එකේ උත්තරය තියෙනවා මචන්.. මන් හිතනවා උබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියල :):)
    :yes::yes::yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    habayi ena manussaya hitiya minihatat wada ekadipathiyek unoth...:eek::eek:
    මහින්දෙට ඡන්දෙ දෙන්න ඉන්න හැම එකාම කියන්නේ ඔය කතාවමයි.
    පිළිගන්නවා ඒකාධිපතියෙක් කියලා.
    ඒත් වෙනස් කරන්න කැමැති නැහැ.
    වැටිලා ඉන්න වලෙන් උන්ට ගොඩ එන්න උවමනාවක් නෑ වගේ.
    තව අවුරුදු 8ක්ම මරා හිටියමත් තේරෙයිද මන්දා.
    ඔය මනුස්සයාටත් කවදාහරි ලොකේ අතෑරලා යන්න වෙනවා.
    එතකොට පත් කරන්නේ කාවද? බේබිවද
     
    Last edited:

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    habayi ena manussaya hitiya minihatat wada ekadipathiyek unoth...:eek::eek:

    මෙහෙමයි මචන් අපිට පේන කියන්න බැරි හින්දයි.. මේ යන විදිහ වැරදි හින්දයි අපිට තීරණයක් ගන්න වෙනවා..එතැනදී මන් අරන් තියෙන්නේ වැරදි අඩුයි කියල මට හිතෙන කෙනාගේ පැත්ත..මොකද මෛත්‍රීත් 100% හරි කියල කියන්න බෑ.. මෛත්‍රී ජනාදිපති වෙලා කරන විදිහ වැරදි නම් එදාටත් අපි විරුද්දව නැගිටින්න ඕනේ..ජනතා පරමාධිපත්‍ය හරියට තේරුම් අරන්, මිනිස්සු හරි විදිහට නියම තැනදි , නියම වෙලාවට යොදවනවා නම් මේ රටේ කවදාවත් ඒකාධිපති පාලනයක් ඇති වෙන්නේ නෑ..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,548
    5,413
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    Sorry to hurt anyone, මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි. ඒක නිසා මට චන්දෙ දාන්න නම් වෙන්නේ නෑ.. එත මේ මට හිතෙන විදිය..

    මහින්ද ලොක්කගේ වැඩ වල අඩු පාඩු සැහෙන්න තියෙනවා. රටේ මිනිස්සු ජිවත් වෙන්නේ ගොඩක අමාරුවෙන්. රාජ්‍ය දේපල වැරදි විදියට පාවිච්චි කරනවා.. එ හැම දේම නිවැරදි වෙන්න ඕන. නමුත් අපිට නිදහසේ ඉන්න පුළුවන් රටක් නම් තියෙනවා..:):)

    මෛත්‍රී ලොක්ක මීට වඩා හොද වෙන්න පුළුවන් ඒත් එයා එක්ක මේ වෙනකොට එකතුවෙලා ඉන්න අය දිහා බැලුවම නම් මේ රටට හොදක් වෙයි කියල නම් හිතන්න බෑ.. මොකද ඔය සහයට ඇවිල්ල ඉන්න අයගෙන් වැඩි දෙනෙක් මේ රට විනාස වෙන තැනට වැඩ සිද්ද කල අය මිසක් රට වෙනුවෙන් වැඩ කල අය නෙමෙයි..:):)

    අන්තිමට කියන්න තියෙන්නේ :rofl::rofl::rofl:

    නොදන්න දෙවියට වඩා දන්න යක්ෂය හොඳයි කියල තමයි..:P:P:P
     
    Last edited: