My3 Rathu Palasin Lapahu ankaweta

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    නේපාලයේ පැවති සිවුවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව, එහි සභාපතිත්වය හිමි වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02දා) රාත්‍රියේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනපතිවරයා ගුවන්

    යානයෙන් බැසීමෙන් පසු රතු පලස මතින් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්‍රය වෙත කැඳවා ගෙන එනු ලැබිණී.
    ඉන් අනතුරුව එහිදී එතුමා ඇතුළු දූත පිරිසට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදු කළ අතර, ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගැනීමට විශාල මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





    image_2e7527e20b.jpg