MY3 SIRASA TV SONG....!!!

teranperera

Member
Jan 8, 2012
66
4
0
අලුත් ඉරක් අලුත් සදක් සින්දුව තියෙනවද කා ගාව හරි මයිත්‍රී ස්ටේජ් එකට එනකොට දැම්ම සින්දුව ??
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..