My3 songs download now

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මුසා බස් අසා නිතර රැවටී
    අතරමංවෙලා කතර මැදදී
    දවස ගතවෙනා යසස අහිමී
    සිහින බොඳවෙලා අපට වැරදී
    ඉවසා....

    ආයේ ආයේ නොම ඉවසා
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්...
    ආයේ ආයේ නොම ඉවසන්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්...

    දැන් අවසන් ඉවසා... තැවුනා...

    නළල රැලි වෙලා මුහුණ මැලවී...
    දකින හැම මුවේ විඩා වැඦඹී....
    ඉවසන දනා තැවෙන විටදී..
    අපව මඟහැරී ලොවම හැදුනී...
    ඉවසා....

    ආයේ ආයේ නොම ඉවසා
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්...
    ආයේ ආයේ නොම ඉවසන්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්...

    Maithripala Sirisena Election Theme Songs
    1.ආයේ ආයේ නොම ඉවසන් mp3
    2.නව වසරට සුභ දසුනක්.., නව යුගයක සුභ ලකුණක්.mp3
    3.රටකට ඕනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් mp3
    Download Link :https://www.facebook.com/l.php?u=ht...38a518bc7c3086e93815a&oe=54AB189D&h=CAQGtHSIN

    Special Thanks to the original up loader.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dmLtW1b.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2015 නව වසර !!! නව ඇරඔුමක් !!!! නව ගමනක් !!!!සැමට සාධාරන සමාජයක් !!! මෛත්‍රී යුගයක් !!! අප සමග එකග නොවන අයටත් සම අයිතිය රකිනා රටක් !!! ජය ජය ජය ලංකා !!!!


    10885381_769841056431101_7920248755066982495_n.jpg
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    තෑන්ක්ස් මචන් මේක හොයා හොයා හිටියේ.හිතටම වදින සින්දු ටිකක්