umbe nayi umbawama kai neda ?හිනා වෙන්න නෙවේ මේවට අඩන්න ඕනා අපි.....මුන් ඔක්කොම එකයි.... කවුරුවත් අපිට ආදරේට නෙවේ උන්ගේ බලේ තහවුරු කර ගන්නේ...... මුන් ඔක්කොම එක්ක ඔය පාර්ලිමේන්තුව ගිලිලම පල.....
![]()




toyyo worry wena kale danumbe nayi umbawama kai neda ?![]()

bump

හිනා වෙන්න නෙවේ මේවට අඩන්න ඕනා අපි.....මුන් ඔක්කොම එකයි.... කවුරුවත් අපිට ආදරේට නෙවේ උන්ගේ බලේ තහවුරු කර ගන්නේ...... මුන් ඔක්කොම එක්ක ඔය පාර්ලිමේන්තුව ගිලිලම පල.....
![]()

හිනා වෙන්න නෙවේ මේවට අඩන්න ඕනා අපි.....මුන් ඔක්කොම එකයි.... කවුරුවත් අපිට ආදරේට නෙවේ උන්ගේ බලේ තහවුරු කර ගන්නේ...... මුන් ඔක්කොම එක්ක ඔය පාර්ලිමේන්තුව ගිලිලම පල.....
![]()
sira kathawa bn

UNp add damme wahanayak ganna anduwa enakan inna kiyala
add eke hitapu ekada bn ara train ekata panne?




Bump

bump

ඇඩ් එකක් කරපු හදියක්..

ඇයි බං අර බයික් විකුණලා කාර් ගන්න හිතල ඡන්දෙ දීපු උන් කාර් අරගෙන නැද්ද එතකොට..ඇඩ් එකක් කරපු හදියක්..
සිංහලයා මෝඩයා කියල කියන්නෙ ඒකනේ ඒ කාලෙ හිටං..

දුම් පරික්ෂාව කියන්නේ තනිකරම බොරුවක් ..පසුගිය සහ දැන් රජයට කිසිම උවමනාවක් නෑ වායු දුෂණයක් ගැන ..උන්ට ඕනි උදව් කරන ව්‍යාපාරිකයන්ට සල්ලි උපයන්න අවස්ථාව හදල දෙන්න...දුම් පරික්ෂාව සාර්ථක ප්‍රතිපල තියෙනවා නම් කොහොමද කළු දුම තියෙන වාහන තාම පාරේ දුවන්නේ ...විද්‍යුත් වාහන බදු වැඩි කරලා කොහොමද පරිසරය ආරක්ෂා කරන්නේ ........මට නම් ඉක්මනටම එපාම උන ආණ්ඩුව තමයි මේක ..දැන් නම් කියනවා අයවැය සංශෝධන කරනවා කියලා ..අනේ මන්ද ....දොස්තරලා වැඩ වර්ජන කරනවා උන්ට පර්මිට් වාහන දෙන්නේ නෑ කියලා ....එත් අසරණ අපි මොනවද කරන්නේ අපිට මේ දෙන දුක් වලට ...බදු වලට ...
චන්දෙට කලින් UNP
- ජනතාව මත අධික බදු බර ගැන කෑගැහුව
- වාහනයක් ගන්න අවස්ථාව හදනවා කිව්වා
- රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා කිව්වා
- දුෂණය නැති කරනවා කිව්වා
චන්දෙන් මාස 3යි ...දැන්
- තිබ්බ බදු වලට අමතරව තවත් දරාගන්න බැරි තරම් සෘජු හා වක්‍ර බදු ගැහුවා
- වාහන හීනය හීනයක්ම කළා
- රාජ්‍ය සේවය නැති කරලා පුගලික සේවයට රට භාර දෙන්න හදනවා
- එකම එක දුශිකයෙක් අද වෙනකන් අල්ලලා නෑ
- අද වෙනකන්ම් කරපු එකම හොදක්වත් නෑ ..ආර්ථික කළමනාකරණය පිළිබද දැනුම පොඩ්ඩක්වත් නැ ..මුන් හිතුව පැට්රල් බදු නැති කරලා මිල අඩු උන ගමන් බඩු මිල අඩුවෙයි කියලා ...එත් කෝ එහෙම උනාද ..?
- ඉන්දියාවට හෝ ගාල ලංකාවේ කොන්ත්‍රාත්තු දෙනවා ..දුම්රිය මාර්ගයක් හදන්න ලංකාවේ ඉංජිනේරුවන්ට කිලෝමීටරයක් කෝටි 4 කරන්න පුළුවන් කියනකොට ඉන්දියාවට දීල කෝටි 24කට ....
- LTTE හිරකාරයෝ නිදහස් වෙනවා ..උන්ගේ ඊළාම් රාජ්‍ය ගැන කලින්ට වඩා දැන් කතා කරනවා ..කොටි හිරකාරයන් දැන් LTTE මානසිකත්වයෙන් උන්ගේ බලයෙන් කතා කරනවා....
අනේ මන්ද ..මේ රටට බුදු සරණයි ..!!


