MY3 ta apahu chande denawada ? ජනවාරි8_වරද_නෑවත karanawada? VOTE

ජනවාරි8_Vote eka_නෑවත_karanawa da?


  • Total voters
    419
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kukku baba, SHEHAN_GIWANTHA

    උඹලා මයිත්‍රී ට චන්දෙ දුන්නේ බන් :baffled::baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මේකට වොට් කරන්න ඕනි මයිත්‍රිට චන්දෙ දීපු එවුන්ද බන්
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් මේකට වොට් කරන්න ඕනි මයිත්‍රිට චන්දෙ දීපු එවුන්ද බන්

    kukku baba අනාගත කාල වාක්‍යයක් සඳහන් කරලා තියෙන්නේ අනාගත කාලය කියන්නේ පෙර කරපු/සිදුවුණු දෙයක් ගැන නෙමෙයි ඉදිරියට කරන්න/සිදුවෙන දෙයක් ගැන වගේ අදහසක්.
    සරලව කිව්වොත් ඊළඟ ජනාධිපති වාරණයට my3 ඉදිරිපත් උනා‍ෙ ත් උඹ උඹේ මනාපය my3ට පල කරනවද කියලායි ඌ අහන්නෙ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    api eda my3ta chande dunne udakma mahinda rajapaksha kiyana bala lobi ekadipathiya dotta danda...waraddak kiyala hithen na eka..mokada asp liyanageta chande dunna nan my3 ta nodoie mahindaya thamath janadipathi
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    50KG, alex123game, flag au:, guyzon, JA- SHA, rangasaman

    giphy.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ මනුස්සයගෙ මේකෙ උන් බනින තරම් වැරැද්දක් නෑ ඉල්ලුවොත් ආයෙ දෙනව තමා :yes: :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    දැන් මේකට වොට් කරන්න ඕනි මයිත්‍රිට චන්දෙ දීපු එවුන්ද බන්
    ඒ විතරක් පැයක සක්ය්ප් සාකච්චා වලින් පස්සේ පව්ලේ උන්ගේ රෙද්ද උස්සල my 3 ට පුකය් ,කෙලය් දුන්නු උනුත් වොට් කලාට කමක් නැහැ
     
    • Like
    Reactions: JokerFan

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් නම් ගොඩක් උන්ට දෙන්න තියා රෙන්නත් පුකත් නැති වෙලා බන් තියෙන්නේ මේ ඇරපු ඇරිල්ලට

    බලපං මෛත්‍රීපාල ජනාධිපති වුනා කියල මහින්දව ඇදගෙන ගිහිං හිරේ දැම්මද ?:no: :no:
    මහින්ද එදා දින්නනං මෛත්‍රීපාල සිරිසෙනට වෙන්නෙ සරත් ෆොන්සේකට වෙච්චි දේමයි :sorry: :sorry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    බලපං මෛත්‍රීපාල ජනාධිපති වුනා කියල මහින්දව ඇදගෙන ගිහිං හිරේ දැම්මද ?:no: :no:
    මහින්ද එදා දින්නනං මෛත්‍රීපාල සිරිසෙනට වෙන්නෙ සරත් ෆොන්සේකට වෙච්චි දේමයි :sorry: :sorry:
    සිරිසේන පොන්නයට ඒක උනේ නැති එක තමා ලොකුම වැරැද්ද බන්
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    දැන් මේකට වොට් කරන්න ඕනි මයිත්‍රිට චන්දෙ දීපු එවුන්ද බන්

    එහෙම වුනොත් මේකට vote කරන්න මොකෙක්වත් නැති වේවි බන්.
    මොකෝ දැන් අහන අහන හැම එකාම ඒ පබයට චන්දෙ දුන්නේ නෑ කියනවනේ..
    ඌ ජනාදිපති වෙලා තියෙන්නේ පිටසක්වලෙන් ඇවිත් දාපු චන්ද වලින්..