MY3 ta apahu chande denawada ? ජනවාරි8_වරද_නෑවත karanawada? VOTE

ජනවාරි8_Vote eka_නෑවත_karanawa da?


  • Total voters
    419
  • Poll closed .

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    23376579_1345445012234302_7232256663013041128_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    චන්ද දීමට තරම් සුදුසු දේශපාලකයෙක් ශ්‍රී ලංකාවේ නොමැත. 225 තක්කඩි රැලකි. මොලය ඇති උන් මොලය නැති උන් රට පාලනයට චන්දයෙන් කතිරය ගසා උන්ව පත්කරගෙන උන්ගෙන් බැට කන ජාතියකි. සමකාලීන නිදහස ලැබූ රටවල් සමග ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාමක් පහත්ම තත්වයකය. ලාංකීය ජනතාව 2020 දී හිටපු හොරා හෝ පවතින හොරාටම චන්දය දී කෑවෝ කෑවෝ කියමින් සිටිය හැක.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    Apahu MY3 ta chande denawa
    තොත්ත බබා, සිංහල කොල්ලෙක්, 50KG, 512kbps, akwp, alex123game, Anemanda1, asheka, asiri100, AussieKolla, chinthi123, danukapeiris, Dharatha, dinuwije, flag au:, Geezer, guyzon, JA- SHA, Janadipathi, kazzen, KDI12, killershan, klpaid, Kosalamail, Maheshs, malakalak, MR.BILLA, nikdw, nmps, RAN PUTHA, rangasaman, RLT4U, RushAM, sam2000, shabendari, shan4djfun, shanaka perera, Ship Captain, shiwankaswe, shw7, siripura4, speedmalli, Splash_smart, sunerudx, sw7x, thushanwasa, Utumesh, wsisitha, Yevon1992



    කොහොමද වැඩේ..මෙයාලට වෙනස සැපලු:lol::lol::lol::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තොත්ත බබා, සිංහල කොල්ලෙක්, 50KG, 512kbps, akwp, alex123game, Anemanda1, asheka, asiri100, AussieKolla, chinthi123, danukapeiris, Dharatha, dinuwije, flag au:, Geezer, guyzon, hekelum, JA- SHA, Janadipathi, kazzen, KDI12, killershan, klpaid, Kosalamail, LalaJ, Maheshs, malakalak, MR.BILLA, nikdw, nmps, RAN PUTHA, rangasaman, RLT4U, RushAM, sam2000, shabendari, shan4djfun, shanaka perera, Ship Captain, shiwankaswe, shw7, siripura4, speedmalli, Splash_smart, sunerudx, sw7x, ThanikadaKolla2017, thushanwasa, Utumesh, wsisitha, Yevon1992

    6ELowzk7pGuzP-4I2wuxMfQA5guENHGHILaM0853Fwpzcm7hCH6NojmeGjYrTOX-uCVCPmMWQottSUmFWiwKMb_ae4CCYJ642_zCsCWZAz_GuYWjD7WJ=w530-h248-p
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    එතකොට කවද හරි මහින්ද රාජපක්ශත් එක්ක වෙන පක්ශෙකිං ඡන්දෙ ඉල්ලන හැමෝවම ඇදගෙන ගිහිං හිරේ දාන්න ඕනෙද ? :confused: :confused:
    සරත් ෆොන්සේක වීරයෙක් නෙමේද ? යුධ හමුදාපතිව විතරක් ඇදගෙන ගිහිං හිරේ දැම්මා ඇතිද ? නාවික ගුවන් හමුදාපතිලත් දාන්න ඕනෙද ? එතකොට යුද්දෙ කරපු සාමාන්‍ය සෙබලු ? ඔක්කොම ඉන්න ඕනෙ හිරේ ? :oo: :oo:
    ඒකත් හොඳයි ප්‍රභාකරන්ව මරල දාන්න යුද්දෙට සහභාගී වුන අයව හිරේට දාල ඒ මිනිස්සුන්ගෙන් වැඩ අරං කීයක් හරි හොයල ඒ සල්ලි වලිං මුස්ලිම් අයව නොමිලේ මක්කම යව යව පලස්තීනෙට ආධාර දෙමු :yes: :yes:

    රොහින්‍යා උන්ට රැකවරනය දෙනවා..විල්පත්තුව කපනවා අව්ලක් නැ..මහින්ද පැරද්දුවානේ