my_first_buddy

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මුල්ම එකා ඉතින් වෙන කව්ද අර සින්ගපුරු අනාතය meva මු ඉතින් එළකිරි එන්න කලින් ඉඳල යාළුවා .. ඊට පස්සේ සෙට් උනා එළකිරි රේඩියෝ එකට (meva කිව්වේ රේඩියෝ සීන් එක ) :yes: එකෙන් තමා ගොඩක් යාලුවෝ සෙට් උනේ .. ඊට පස්සේ සෙට් උනා නයිට් ක්ලබ් එකට (DJU9 හෙවත් කුඩ්ඩා මේක ගැන කිව්වේ) ඔන්න ඉතින් කොහොම හරි මුලින්ම එළකිරි යාලුවෙක් හම්බ උනේ සස්ලිට්(දැන් මඩ ගහපල්ලා :angry: ) එදා ඉතින් හොඳට අනුමත උනාලු... ඊට පස්සේ හම්බ උනේ කැන්ඩියන් සසාගේ වෙඩිමට ආව කියපන්කො එදත් අනුමත වෙලා අලි හුට්ටප්පරයක් උනේ :rofl: තව ගොඩක් බොක්කේ යාලුවෝ ඉන්නවා උන්ගේ නම් වශයෙන් කියන්න ගිහින් එකෙක් හරි මිස් උනොත් වැඩේ අවුල් :yes:

    :yes: :yes: :yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    හොඳ වැඩක්.. මාව එලකිරි එකට එව්වේ මම අඳුනන මල්ලි කෙනෙක්.. ඌ මේකේ ගොඩක් පරණ මෙම්බරයෙක්... නම මෙතන හෙලි කිරීමෙන් වැලකී සිටිනවා.. මොකද මාව දන්න, දැකලා තියෙන, මගේ කන්ටැක්ට්ස් ඩීටේල්ස් ඔක්කොම දන්න එකම එක එලකිරියන් ඌ.. ඌ තමයි නම්බර් වන්.. දැක්කේ නෑ මේ දවස් ටිකේ නම්.. මමත් ආවේ සතියකින් විතර බං.. ඊයේ ඇවිත් උඩින් බලලා විනාඩි 5න් ගියා.. උතුරන්න වැඩ.. මේකට ආවට පස්සේ නම් සෙට් උනා ඉතින් ගොඩක් අයව.. MTA ගහන්න ගිහින් නයිට් ‍ෆියුරිලා, දුලාන්ලා, බලු ලොයිඩ්ලා, මල් පප්පලා එහෙම සෙට් උනා.. මට වද දිදී PM ගගහා ඩේට්ස් ආවත් බෙහෙත් අහන ක්‍රේසි බඩියා තමයි ගොඩක්ම මේකෙන් සෙට් උනේ.. පස්සේ අර ජපානේ ඉන්න ඇන්ටි... :love::love:

    goda dawasakin dakke.aa a auntyda ,mata ba kiwa :(
    eka nemei podi baddak ahanna hitiye.dan hari. :lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මටත් මතකයි.. මම එලකිරි එකේ මෙලෝ දෙයක් දන්නේ නැතුව ඉන්නකොට මට මුලින්ම කියලා දුන්නේ

    Olubakka


    මගේ පලවෙනි යාලුවා.. නූල දාපු...

    Dhanushka.N

    :love: :love: :love: marune
    umma ekak denna hitenawa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    530554_10201981479518521_1720927759_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට වද දිදී PM ගගහා ඩේට්ස් ආවත් බෙහෙත් අහන ක්‍රේසි බඩියා තමයි ගොඩක්ම මේකෙන් සෙට් උනේ.. පස්සේ අර ජපානේ ඉන්න ඇන්ටි... :love::love:
    :rofl::rofl::rofl::rofl:
    ඩොකාලා ගාවට යන්න කම්මැලියි බං.. අනික සල්ලිත් ඉතුරුයිනේ..:lol:

     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    goda dawasakin dakke.aa a auntyda ,mata ba kiwa :(
    eka nemei podi baddak ahanna hitiye.dan hari. :lol:
    කව්ද ඒ ආන්ටි උඹට බෑ කිව්වා කිව්වේ.? මොකක්ද අහන්න හිටියේ බං.?
    :rofl::rofl::rofl::rofl:
    ඩොකාලා ගාවට යන්න කම්මැලියි බං.. අනික සල්ලිත් ඉතුරුයිනේ..:lol:

    මොකක්ද බං ඔය දාගෙන තියෙන ඇවටාර් එක.. උඹ ගෑණියෙක්ද.? නැත්නම් පිරිමියෙක්ද.? නැත්නම් දෙකටම නැති එකෙක්ද.? ඕකිට වඩා හොඳයි බං හරකෙක්ගේ පින්තූරයක් දාගන්නවා හොඳ කරත්තෙකුත් එක්ක...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කව්ද ඒ ආන්ටි උඹට බෑ කිව්වා කිව්වේ.? මොකක්ද අහන්න හිටියේ බං.?
    මොකක්ද බං ඔය දාගෙන තියෙන ඇවටාර් එක.. උඹ ගෑණියෙක්ද.? නැත්නම් පිරිමියෙක්ද.? නැත්නම් දෙකටම නැති එකෙක්ද.? ඕකිට වඩා හොඳයි බං හරකෙක්ගේ පින්තූරයක් දාගන්නවා හොඳ කරත්තෙකුත් එක්ක...


    "pakistani sexy lady
    :baffled:
    ඌට හම්බියෙක්ට ආස හිතිලා වගේ.
    5 වෙනි PIC එක බලන්න.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    matanam ehema palaweniya kiyala mathaka na
    habai radio eke,club eke,avenue eke okkomala mata hodata salakuwa
    un thamai inne bokke fit.

    issaranam bokken ashraya karapu akke hitiya
    passe eyata mawa penna bari ledak haduna :P
    dannam okkoma wage kollo thama inne yaluwo.
    ara vichi kiyala dutu thana maraaganna yeheliyekuth innawa :lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    කව්ද ඒ ආන්ටි උඹට බෑ කිව්වා කිව්වේ.? මොකක්ද අහන්න හිටියේ බං.?
    podi ledak gana saho dan hodai. :P
    ara japane inna aunty.
    Eyagen ahuwa yalu wenna ba kiwa
    (friend request ekak yawwa man hithanne reject karala):lol: :lol:
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    matanam ehema palaweniya kiyala mathaka na
    habai radio eke,club eke,avenue eke okkomala mata hodata salakuwa
    un thamai inne bokke fit.

    issaranam bokken ashraya karapu akke hitiya
    passe eyata mawa penna bari ledak haduna :P
    dannam okkoma wage kollo thama inne yaluwo.
    ara vichi kiyala dutu thana maraaganna yeheliyekuth innawa :lol:

    e kiyann vichi worst buddyda :lol:
    uba vitarai worst buddy gana kiyala tiyenne. :yes: :yes: :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mage first thread ekedi help karapu,welcome kiyapu ayawath aadaren mathak karanawa
    <DNA,~Titi~,Ereshaz77,Thilantdm,Iveystyle,NUWAN BUWA,dilrasan,After_math,Kandya,L KNG


    ඒ හැරුනහම මේ තියෙන්නේ මට කවදාවත් අමතක නොවෙන මම මෙතනින් හම්බකරපු දේ ....හැමෝම එකා වගේ මට වටිනවා.

    :love::love::love::love:

    <DNA

    11.gif
    11.gif