මටනම් නෝ බඩීස්. දෙයියනේ කියලා ඇවිත් තියන එකම VM එකත් මේ නූල දාපු බුවාගෙන් තමා. මට ඉතින් දාන නූලකට BUMP දාන උන් තමා මගෙ යාලුවො.
ela kollomeya dan ek en nadda. Dakalama na mama nam

එකෙන් තමා ගොඩක් යාලුවෝ සෙට් උනේ .. ඊට පස්සේ සෙට් උනා නයිට් ක්ලබ් එකට (DJU9 හෙවත් කුඩ්ඩා මේක ගැන කිව්වේ) ඔන්න ඉතින් කොහොම හරි මුලින්ම එළකිරි යාලුවෙක් හම්බ උනේ සස්ලිට්(දැන් මඩ ගහපල්ලා
) එදා ඉතින් හොඳට අනුමත උනාලු... ඊට පස්සේ හම්බ උනේ කැන්ඩියන් සසාගේ වෙඩිමට ආව කියපන්කො එදත් අනුමත වෙලා අලි හුට්ටප්පරයක් උනේ
තව ගොඩක් බොක්කේ යාලුවෝ ඉන්නවා උන්ගේ නම් වශයෙන් කියන්න ගිහින් එකෙක් හරි මිස් උනොත් වැඩේ අවුල්

මුල්ම එකා ඉතින් වෙන කව්ද අර සින්ගපුරු අනාතය meva මු ඉතින් එළකිරි එන්න කලින් ඉඳල යාළුවා .. ඊට පස්සේ සෙට් උනා එළකිරි රේඩියෝ එකට (meva කිව්වේ රේඩියෝ සීන් එක )එකෙන් තමා ගොඩක් යාලුවෝ සෙට් උනේ .. ඊට පස්සේ සෙට් උනා නයිට් ක්ලබ් එකට (DJU9 හෙවත් කුඩ්ඩා මේක ගැන කිව්වේ) ඔන්න ඉතින් කොහොම හරි මුලින්ම එළකිරි යාලුවෙක් හම්බ උනේ සස්ලිට්(දැන් මඩ ගහපල්ලා
) එදා ඉතින් හොඳට අනුමත උනාලු... ඊට පස්සේ හම්බ උනේ කැන්ඩියන් සසාගේ වෙඩිමට ආව කියපන්කො එදත් අනුමත වෙලා අලි හුට්ටප්පරයක් උනේ
තව ගොඩක් බොක්කේ යාලුවෝ ඉන්නවා උන්ගේ නම් වශයෙන් කියන්න ගිහින් එකෙක් හරි මිස් උනොත් වැඩේ අවුල්
![]()
අහුවෙයන් ගල් ඉබ්බා.....

තාම ඇවිල්ලා මාස 4යි බොලව්.
එහෙමට කියන්න තරම් යාළුවෝ නෑ.
මම කිරියට ආවේ අභීත දියනි ත්රෙඩ් එක නිසා.
ඒකනිසා මට මුලින්ම හම්බුනු යාළුවො දෙන්නා තමා
ilanganthilaka,Randike Mendis කියන්නේ.
කිරිය ඇතුලේ දේශපාලනය ගැන කතා කරන්න ගිහිල්ලා මිතුරන්ට වඩා හතුරෝ ඇතිවුනා.
උන් කපපු රේප් ටික තිබ්බ නම් මම අද කෝටිපතියෙක්.
මම ඊට පස්සේ දේශපාලනය කතා කරන එක නැවැත්තුවා.
මොකද වටින්නේ මිතුරෝ.
ඒත් වැඩිපුරම ඉන්නේ හතුරෝ.
වෙලාවකට හිතෙනවා බොලව් අලුත් එකවුන්ට් එකක් හදාගෙන එන්න.![]()

තාම ඇවිල්ලා මාස 4යි බොලව්.
එහෙමට කියන්න තරම් යාළුවෝ නෑ.
මම කිරියට ආවේ අභීත දියනි ත්රෙඩ් එක නිසා.
ඒකනිසා මට මුලින්ම හම්බුනු යාළුවො දෙන්නා තමා
ilanganthilaka,Randike Mendis කියන්නේ.
කිරිය ඇතුලේ දේශපාලනය ගැන කතා කරන්න ගිහිල්ලා මිතුරන්ට වඩා හතුරෝ ඇතිවුනා.
උන් කපපු රේප් ටික තිබ්බ නම් මම අද කෝටිපතියෙක්.:[/COLOR]
මම ඊට පස්සේ දේශපාලනය කතා කරන එක නැවැත්තුවා.
මොකද වටින්නේ මිතුරෝ.
ඒත් වැඩිපුරම ඉන්නේ හතුරෝ.
වෙලාවකට හිතෙනවා බොලව් අලුත් එකවුන්ට් එකක් හදාගෙන එන්න.![]()

මටනම් නෝ බඩීස්. දෙයියනේ කියලා ඇවිත් තියන එකම VM එකත් මේ නූල දාපු බුවාගෙන් තමා. මට ඉතින් දාන නූලකට BUMP දාන උන් තමා මගෙ යාලුවො.

මතක නෑ නේ....!!