MyDeal - මේකත් බලපල්ලකො

Aug 10, 2008
332
38
0
Colombo
ඔය 2කේ sizes එක උනාට frames වල වෙනසක් තියෙනවා නේද? එකක් powder coated අනිත් එක stainless steel. ඒක නිසා වෙන්න පුළුවන් ගානේ වෙනස..
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    2cfxq43.jpg

    මෙකත් ඔය වගේම හුයන්නක්, මම අහු වෙන්න ගිහින් දශමෙන් බේරුනා.
    මේක මම කුරුණෑගල වතුර කඩේකින් 600ට ගත්ත. නොදකින් කාලකන්නි
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    ඔය 2කේ sizes එක උනාට frames වල වෙනසක් තියෙනවා නේද? එකක් powder coated අනිත් එක stainless steel. ඒක නිසා වෙන්න පුළුවන් ගානේ වෙනස..

    10 ta aduwen thiyenne cauted eka thamaa

    iron eka eeta wada wadi
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mata keepa denek kiwwa prasidda deal site wala marketing ewun company walata awith discount illanakota denna baha kiwwoth kamak naha puluwan aduma ganata denna wadiyen daala wikunannam kiyanawalu.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙතන තියෙන්නේ වැඩි ගානක් පෙන්නලා බොරුවට අඩු කරා කියල ඇත්ත ගානට වැඩ වැඩියෙන් විකුණන එක
    eka aluth deyak nemei ne ban. awurudu kaleta watena sales wunath ohoma thamai :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය 2කේ sizes එක උනාට frames වල වෙනසක් තියෙනවා නේද? එකක් powder coated අනිත් එක stainless steel. ඒක නිසා වෙන්න පුළුවන් ගානේ වෙනස..
    :yes::yes: