mydialog app

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    My dialog app එක උබලගෙ පොන් වල ස්ලොව් ද...
    මෙකෙ මොකුත් කරගන්න බැ මට පට්ට ස්ලොව්
     
    • Like
    Reactions: pramodh87

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    eka connection ekak wage nam slow na. godak dala tboth slow. kalin phone eke nam pattama slow tbbe. dan nam loku awulak na., habai mam aconncetion dekai dala tiyenne dan. issara 4-5 tibba
     
    • Like
    Reactions: kevin_levin

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    My dialog app එක උබලගෙ පොන් වල ස්ලොව් ද...
    මෙකෙ මොකුත් කරගන්න බැ මට පට්ට ස්ලොව්
    app eka open wennna dala nala tea ekak bila podi nindak dala tama phone eka athata ganne
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මලම ජරාවක් මොකද මන්ද මුන්ට ඇප් එකක් හරියට හදාගන්න බැරි🥴 Hutch/Airtel app මාරම ඔප්ටිමයිස්ඩ් ඒ අතින් සාපේක්ෂව පොඩි නෙට්වර්ක් වෙලත්.
    My Airtel App එක නම් පට්ට ස්පීඩ්
    ඔව් උං ඉන්දියන් එකමද කොහෙද කස්ටමයිස් කරලා තියෙන්නේ සයිට් එකත් එහෙමයි 😎