mydialog app

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    apo ow eka parak touch karala hata payak balan inda one action eka wenakan. mokkuda ban owa hadanne. epa wena hutthak
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    samahara dawasata wada karannema na
    dawasak wada karanne natuwa man customer care eken ahuwa, un kiwuwa maintenance ekak nisa kiyala, redda maintenance banner ekak danna bari ewun inne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    නෑ මටනං එච්චර ස්ලෝ නෑ...
    ක්ලික් කරාට පස්දෙ දවස් එකහමාරක් ඇතුලත ඇප් එක ලෝඩ් වෙනව....
    අනික් දේවලුත් වරු දෙකක් ඇතුලත කරගන්න පුලුවන්....
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Dialog එකට මේල් එකක් දැම්මා මේ ගැන කියලා. මගේ විතරක් නෙමේ ඔය ඇප් එක දාගෙන ඉන්න හැමෝටම ඔහොමයි කියලා.
    ඒ පාර කියනවා Screen Recorder ඇප් එකකින් විඩියෝ එකක් එවන්නලු ඇප් එක හිර වෙන හැටි 🤣. අනේ ඉතින් විනාඩි පහක් විතර විඩියෝ රෙකෝඩින් එකක් යැව්වා.
    ඒ පාර කෝල් එකක් දීලා කියනවා App එකේ cash Clear කරන්නලු. Log out වෙලා ආයෙත් log වෙන්නලු. ඇප් එක Reinstall කරන්නලු.
    ඔය මොන කෙහල්මලක් කරත් ඕක හරියන්නැ කියලා දන්න නිසා සද්ද නැතුව කෝල් එකෙන් දීපු උපදෙස් ටික අහන් ඉදලා හරියන්නැ කියලා කිව්වා.

    ඒ පාර පෝන් එකේ RAM එක කියද අහනවා. මම කිව්වා 4GB Samsung A03s එකක් හැබැයි. 8GB Huawei Nova5T එකෙත් ඔය විදිහම තමයි. Google Aps store එකෙත් ස්ලෝ බව සදහන් කරලා කමෙන්ට්ස් දාලා තියෙන බව. ඕන් ඒ පාර කෝල් එක දීපු මෑන් පිලිගත්තා ඇප් එක slow බව.

    දැනට Alternative විදිහට www.dialog.lk එකේ Dialog web selfcare එක බාවිතා කරන්න කිව්වා. තව සතියකින් විතර performance improvemwnt කරලා අලුත් අප්ඩේට් එකක් දෙනවලු. එතකොට හරියයිලු. හැබැයි මමනම් ඕක වැඩිය විශ්වාස කරන්නැ. මොකද Huawei app Gallery වල තියෙන පරන වර්ශන් එකනම් හොදට වැඩ කරා. මේ ඇප් එක ස්ලෝ ගතිය මටනම් දැන් අවුරුදකටත් වැඩියි. ඒ අතර කාලය තුල ඕන තරම් අප්ඩේට් ආවා. ඇප් එක ස්ලෝ ගතිය කිසිම වෙනසක් වුනේ නැ.
     
    • Like
    Reactions: Kevin_Fdo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    samahara dawasata wada karannema na
    dawasak wada karanne natuwa man customer care eken ahuwa, un kiwuwa maintenance ekak nisa kiyala, redda maintenance banner ekak danna bari ewun inne.
    ඕක internet අවුල් වෙලාවට ussd වලින් වැඩකරන්න හදන්න පුලුවන්. ඒකවත් කරන්නෙ නෑනෙ මුන්. ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවර වෙලාවට ඇප් එකෙන් ටොපප් කරගන්න ගියාම එපා වෙනව. :(