myElaKiri Personal Home Page

Status
Not open for further replies.

ddpanapitiya

Member
Apr 12, 2009
4
0
0
i am dd panapitiya. i like elakiri too much.there too much song & chat. but i have to tell for "ELAKIRI.COM"
please , try to make............
Chat like a yahoo
also PC to PC phone call
 

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    යාවත්කාලීන වේලාව: 5/18/2009 8:43:21 AM popBoxWaitImage.src = "../script/spinner40.gif";popBoxRevertImage = "../script/pics/magminus.gif";popBoxPopImage = "../script/pics/magplus.gif";කොටින්ට එප‍ාවුණු කොටි නායකයාගේ පුත‍ාගේ සිරුරත් විශේෂ බලකා බාරයට

    20090518_charles.jpg
    අවසන් සටනේ අවසන් අධියරයේ සාංග්‍රාමික මෙහෙයුම් හී නිරත හමු‍දා විශේෂ බලකා විසින් එල්. ටී. ටී. ඊ. නායකයාගේ පුතා හා කුරුරු ත්‍රස්තවාදයේ ඔටුන්න හිමි කුමාරයා ලෙස සැලකුණු චාල්ස් ඇන්තනී නමැත්තාගේ ලෙස සැලකෙන සිරුරක් අනාවරණයකර ගනු ලැබ ඇත.
    අද (මැයි 18) දින විශේෂ බලකා විසින් මෙම සිරුරු අත්පත් කර ගෙන ඇත්තේ පලා යන ත්‍රස්තවාදීන් විසින් අතැර දමා ගොස් තිබියදීය. ත්‍රස්තවාදීන්ට අවසන් වශයෙන් ඉතිරිව පැවති වර්ග මීටර් 100 ක් පමණ වූ බිම් කඩ තුල මෙම සිරුරු විසිරී තිබිණි.
    අද හිමිදිරි උදෑසන 53 හා 58 සේනාංක ධජය යටතේ සාංග්‍රාමික මෙහෙයුම් හී නිරත විශේෂ බලකා හා කමාන්ඩෝ භට පිරිස් විසින් සිය විජයග්‍රාහී සටනේ අවසන් අධියරයට ලඟා වීමට සමත්විය.
    වැඩි තතු මතුවට . . .
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ane mawa athulata ganankoooooooooooooooooooooo....


    wahinwa..

    dan mama godak wela door 1 gawa hitiya................


    nathnam mama yanawa.............

    themila ammagen banum ahanna ba...................
     
    Status
    Not open for further replies.