Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    Pop Corn GIF by Alexander IRL
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    මචන් ඩිල්ශාන් විතරක් නෙවෙයි ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට සයන්ස් වලින් ටෝක් දීලා කෝටිපති හීන පෙන්නන ගොඩක් උන් පට්ට fail හිගන යක්කු. කාලි, මලින්ද අලහකෝන් සහ එයාගේ වයිෆ්, ඒගොල්ලන්ගෙ core එක හොයල බලන්න. කොල්ලොන්ට intern දෙනව කියල මාස ගනන් වැඩ අරන් පඩි නොගෙවා ඉදල ඒව ඉල්ලුවම අස් කරල දාලා බලු වැඩ ගොඩක් කරපු අය ඒගොල්ලොත්.

    COPIED --

    muge seen eka mokadda bn
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    මේ ඩයල් එක කියන ඒවා ඇත්තද කියලා නම් දන්නෙ නෑ, මං කොහොමත් Dilshan ගේ වීඩියෝ බලන්නෙ නෑ. මට පෙන්නෙ මේ Video එක දාන්න මුල් වෙලා තියෙන්නෙ දේශපාළන සීන් එක විතරයි, එහෙම නොවුනා නම් අදටත් මූ කියපු කතන්දර ටික කවුරුවත් දන්නෙ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    How you say like that? For freelancing money you should show the source.


    සිංහලු මොනා කරන්න ගියත් කැත ගති නැතිවෙන්නෙ නෑ. හරියට යූ ටියුබ් කරනවා නම් වෙන්න ඕනෙ තමන්ගේ චැනල් එක පාඩුවෙ කරගෙන ඉන්න එක.

    ටික කාලෙකින් එක එකා කල්ලි ගැහෙනවා, සංගම් ගහගන්නවා. ඊටපස්සෙ ඒකෙ නැති එවුන්ව කපන්න ගන්නවා. අනික් උන්ට ඉරිසියා කරන්න ගන්නවා. තව තව කල්ලි ගැහෙනවා. කල්ලි කැඩෙනවා.ඊටපස්සෙ වහල්ලු සෙට් එකක් ෆොර්ම් කරාම ඌ රට හදන්නත් යනවා. වහල්ලුන්ටත් අමතකයි මුං බහුතරයක් ජෝක් කාරයෝ මිසක් රට හදන්න උපදෙස් ගන්න සුදුසු උන් නෙමෙයි කියලා.
    ------ Post added on Aug 10, 2024 at 11:16 AM

    Source පෙන්නන්න බැරුවය බන්. ෆ්‍රී ලාන්ස් කියලා තමා ඔය pyramid සින් කරලා වෙන රටවල Bank accounts වලට ගේම් දිලා ගොඩක් ලංකාවෙ උන් සල්ලි ගෙන්නෙ. ගුගල් කරලා බලපං දැන් fiverr හරහා උනත් ගේම් දෙන ඉන්දියන් උන් ගොඩ
     
    • Like
    Reactions: itguy77 and ITGuy25

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය පොන්නයෝ දෙන්නව බයිට් එකට ගත්තේ meme ගෘප් වල උන් මිසක් පොලිටිකල් උන් නෙවෙයි. meme ගෘප් වල පෝස්ට් වැටෙද්දී ඒවා ආතල් එකට ගන්නේ නැතුව අර කළු උස වේසිගෙ පුතා උන්ගෙන් ගේම ඉල්ලුව. එව්වා තමයි ඔය දැන් රිටන් වෙන්නේ. තක්කාලි ලු කන්න පෝලී ලු ඕවා. තාම මුන්ව කිච කරනවා.

    පොනිලගේ ගල් කොල්ලෝ meme ගෘප් ටිකත් දැන් JVP කරලා. මන්දබුද්දික හුත්තිගේ පුතාල :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කවුද මේ කුහක ජෙප්පා..කාලි අනුරයගේ ස්ටේජ් ඵකකට නැග්ගනම් ඔය මුකුත් නෑ..😹😹😹
    mmm mehemay horek ge gedetta giyahama da hoda nikan mokuth awulk nati geddetta giyamda hoda. common sense mt hithenne
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    @DragonD ගේ අනික් අවුල් නන් දන්නේ නෑ පොරගෙ Nft video එක නිසා තමා මට වැඩ ටිකක් ගොඩ දාගන්න clue එකක් ආවේ. මාත් ඒ වෙනකොට crypto ගැන ගොඩක් කරලා තිබ්බ. ඒත් එක පොයින්ට් එකක් පන්නගන්න ඕනි idea එක මට තිබ්බේ නෑ. ඒක ආවේ dilshan ගෙන්.

    @DragonD ඒක හොර කරාද නැද්ද කියන එක ගැන මම නොදනී මට උඩව් වෙච්ච විදිය කිව්වේ පොරගෙ වීඩියෝ එකක්.
    mokakda machan channel eka?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    @DragonD කියන පුතා නේද මේ. මූයි කාලියයි දෙන්නම හෙන ලොකු එකෙන් හිතන් ඉන්න මොලේ චූටි දෙන්නෙක්. අවුලකුත් නෑ එක අතකින්. උබ්ට වඩා චූටි සෙට් එකක් ඉන්නවනේ follow කරන්න.
    අර මලින්ද කියන බුවා නම් ටිකක් යමක් කමක් දන්න එකෙක්. SL Vlog බුද්දිමතුන් සෙට් එකේ level එකට ඉන්නවා ඌ නම් 😂😂
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි

    මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.

    බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
    මම මේක නම් ලීගල් අරන් යනවා.