Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    popcorn-watching.gif


    Keep going! :baffled:
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    Video එකේ content එක ගැන දන්නේ නම් නැහැ හැබැයි එකක් තේරෙනවා ලංකාවේ කරන්නේ copy කරන එකමයි. Dogpack404 Mr.Beast ව expose කරපු ගමන් මූ දිල්ෂාන් ව expose කරනවා. :)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹල වගේ පොහොට්ටුවට, UNP ඵකට කඩේ ගිහින් දැන් මාලුමාමටත් කඩේ යනව වගේ අපිටත් මාලුමාමට කඩේ යන්න බෑ නේ බං.😹😹.රට බංකොලොත් වෙන්න ඕකුනුත් වග කියන්න ඕන..කාලකන්නි ජෙප්පො..ඒ කාලේ ඉඳන්ම බලය උන්ට ගන්න රට ගිණි තිබ්බ ඵකනේ ඕකුන් කරේ..😼😼😼😼😼😼😼
    හැබැයි මයිනා දැක්ක ගමන් රෙද්ද උස්සලා ෆුක දික් කරනවා :rofl:

    කඩේ යන්නෑ ෆුක විතරයිද දෙන්නේ? :lol:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වැඩ්ඩෙක් වුනාට ජෙප්පෙක් වගේ..නැත්නම් මේ කොහෙවත් නැති ඵකෙක් ස්ටේජ් ඵකකට නැග්ගා කියල වීඩියෝ දාගෙන නහයෙන් අඬයිද..😹😹
    waraddak gana kiuwama jeppek wenawada ponnayo
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,668
    8,402
    113
    ane moda pakayini malata dakala nathi un form wenna karana video walata trigger wenna epa. Dilshanta kiyalama owa karanawa wenna pulaan - paw ban thopi
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    source එකක් පෙන්නන්න බැරි income එක්ක source එකක් පෙන්නන්න නියම තැන තැන තමා freelancing
    How you say like that? For freelancing money you should show the source.

    ලංකව වගේ අනාත උන් ඉන්න ඕඩියන්ස් එක්කට කන්ටෙන්ට් හදන මූත් එහෙමයි, දිල්සාන්, කාලි ඇතුලු ටික්ටොක් යූටියුබ් තරු ඔක්කොම එහෙමයි.. ඕවා බලන උනුත් එහෙමයි..මඩ ගොඩක් තනිකරම මේක..රියල් උන් මඩේ නොබසියි. අවධානය නොඉල්ලයි. කාගේවත් අතකොලු නොවෙයි.
    සිංහලු මොනා කරන්න ගියත් කැත ගති නැතිවෙන්නෙ නෑ. හරියට යූ ටියුබ් කරනවා නම් වෙන්න ඕනෙ තමන්ගේ චැනල් එක පාඩුවෙ කරගෙන ඉන්න එක.

    ටික කාලෙකින් එක එකා කල්ලි ගැහෙනවා, සංගම් ගහගන්නවා. ඊටපස්සෙ ඒකෙ නැති එවුන්ව කපන්න ගන්නවා. අනික් උන්ට ඉරිසියා කරන්න ගන්නවා. තව තව කල්ලි ගැහෙනවා. කල්ලි කැඩෙනවා.ඊටපස්සෙ වහල්ලු සෙට් එකක් ෆොර්ම් කරාම ඌ රට හදන්නත් යනවා. වහල්ලුන්ටත් අමතකයි මුං බහුතරයක් ජෝක් කාරයෝ මිසක් රට හදන්න උපදෙස් ගන්න සුදුසු උන් නෙමෙයි කියලා.
    ------ Post added on Aug 10, 2024 at 11:16 AM