ලිප්බොක්කෙද මයිනා සල්ලි හන්ගලා තියෙන්නෙ?Dilshan money laundering සීන් එකක් යනවා නෙ. NFT ඉස්සරහට දාගෙන රාජපස්ස කළු සල්ලි සුදු කරාද දන්නෙ නැහැ කියලා කට්ටිය කියනවා
ලිප්බොක්කෙද මයිනා සල්ලි හන්ගලා තියෙන්නෙ?Dilshan money laundering සීන් එකක් යනවා නෙ. NFT ඉස්සරහට දාගෙන රාජපස්ස කළු සල්ලි සුදු කරාද දන්නෙ නැහැ කියලා කට්ටිය කියනවා
sira kathawa.. unta unge mathayak thiyenna bane bn oya kiyana vidiyata...කවුද මේ කුහක ජෙප්පා..කාලි අනුරයගේ ස්ටේජ් ඵකකට නැග්ගනම් ඔය මුකුත් නෑ..![]()
lol uba dilshange yaluwek da?↓↓
Are you gonna say that it's not a game? If so, please watch it first. Doesn't matter what type it it, if it's a game, yes it is.
Moreover, he has created a fps game as well, it was so popular among teenagers back then.
There's some relevance, his perspective could be different to others.
Maybe, neither you would thought of such a thing back then, but he did something
We would've never heard of that guy in the video unless you guys had done something. Plz be careful, the real curse of stupidity lies ahead.
Sl vlog උනුත් එච්චර තමයි. සල්ලි හොයන්නෙ නේ බලන්නේ..@DragonD කියන පුතා නේද මේ. මූයි කාලියයි දෙන්නම හෙන ලොකු එකෙන් හිතන් ඉන්න මොලේ චූටි දෙන්නෙක්. අවුලකුත් නෑ එක අතකින්. උබ්ට වඩා චූටි සෙට් එකක් ඉන්නවනේ follow කරන්න.
අර මලින්ද කියන බුවා නම් ටිකක් යමක් කමක් දන්න එකෙක්. SL Vlog බුද්දිමතුන් සෙට් එකේ level එකට ඉන්නවා ඌ නම්![]()
ඔව් බන්. උනුත් වෙනම agenda යන්නේ. සියල්ල දත් සීන් එකෙන් ඉන්නේSl vlog උනුත් එච්චර තමයි. සල්ලි හොයන්නෙ නේ බලන්නේ..
Bussiness adviser ද මොකක්ද එකක් එක්ක එකතු වෙලා සල්ලි අරගෙන business කරන විදිය ගැන lectures දෙන මොකක්ද එකක් කරනවා නේද?
ඕවා ඔක්කොම ඉතින් සල්ලි හොයන්න ගහන ගේම් නේද?
news ටික එක තැනකට ගෙනැල්ලා දෙන ඒක විතරයි වටින්නේඔව් බන්. උනුත් වෙනම agenda යන්නේ. සියල්ල දත් සීන් එකෙන් ඉන්නේ. සල්ලිම තමයි උන්. අර daily dose එක කරන අතරේ උන්ගේ business ටික promote කරනවා.
අර හසාගේ ආතල් නිසා මම බලනවා.
මම ජෙප්පොන්ටනම් සපෝට් කරනව තමා හැබැයි පෙන්නපං බලන්න මම වෙන එකෙක්ටවත් සපෝට් කරල තියෙන තැනක් පුළුවන් නම්. ජෙප්පො උනත් යන්නෙ වැරදි පාරෙනම් ඒව මම රකින්නෙත් නෑ. උඹල එහෙම නෙවේනෙ ඉස්සර මහින්දයාගෙ ගූ උනත් කෑව. උං රට කාල ගියාට පස්සෙ ඒදවස්වල හොඳනෑ කියපු රනිලගෙ ගූ කනව.උඹල වගේ පොහොට්ටුවට, UNP ඵකට කඩේ ගිහින් දැන් මාලුමාමටත් කඩේ යනව වගේ අපිටත් මාලුමාමට කඩේ යන්න බෑ නේ බං..රට බංකොලොත් වෙන්න ඕකුනුත් වග කියන්න ඕන..කාලකන්නි ජෙප්පො..ඒ කාලේ ඉඳන්ම බලය උන්ට ගන්න රට ගිණි තිබ්බ ඵකනේ ඕකුන් කරේ..
![]()
ඔය ඉතින් වක්‍රාකාරෙන් කියන්නෙ එක සෙට් එකකට විතරක් හොරෙන් හංගන් කරල හම්බ කරගන්න තිබ්බ එක අනිත් මිනිස්සුන්ටත් ට්‍රයි කරන්න දුන්න එක අවුල් කියලනෙMu me video eke kiyanawa neda Dilashan NFT market ekama Gu kara kiyala. over expose karala.
eka hariyata hari bn
Lasantha athulu set ekath kale oka thama.
"වසන්ත අයියා මාත් එක්ක බිව්වා බං""ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න ලේසිම විදිහ තමයි, දැනටමත් ප්‍රසිද්ධ කෙනෙක් එක්ක diss එකක් දාගන්න එක."
ඕන capitalist ආර්තිකයක තියෙන ආයතනයක් ඒ විදිහට තම්‍යි ඉතින් වැඩ කරන්නෙ. වහල්ලු තියන් බලෙන් වැඩ අරන් නෙමෙයිනෙ. මුන් මේ පොහොට්ටු වේදිකා වල නැගල tech session ගාන ගොබ්බ තර්ක නන් මම පිළිගන්නෙ නෑ. කාලියගෙ පොර ටෝක් ඉස්සර ඉදන්ම සෙට් වෙන්නෙත් නෑ. හැබැයි ඔය වීඩියෝ එකේ ඩයල් එක කියන එක දෙයක්වත් මූට විරුද්ධව සාධාරණ වැරදි කියල හිතන්න බෑ.මේ විඩියෝ එකේ කියන්නෙ, උබ ඩොලර් 1000 කන්ට්‍රැක්ට් එකකින් ආටිස්ට දූන්නෙ 12,000 යි කියල.. උබ මාසෙට ජොබ් 8කට වඩා කොහොමත් බාරගත්තනෙ ඒ කාලේ. ඉතින් ලක්ශෙ කියන ගාන හරි. ඒත් උබ උන්ව හූරන් කාල කියන කතාව ඇත්ත.. උන්ට ගෙවල තියෙන්නෙ 5%ක් වගේ පොඩි ගානක්. උබට 95%ක් ලාබෙ