Thakkali AKA Kali AKA Kalith YuranThakkali puke arina kathawa mokadda
Thakkali AKA Kali AKA Kalith YuranThakkali puke arina kathawa mokadda
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
මේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි
මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.
බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
මම මේක නම් ලීගල් අරන් යනවා.
ත්‍රෙඩ් එකට අදාලව පලකරන්න. නැත්නම් ලීගල් අරන් යනවා.මත විමසුමට ආවේ නැති අය වහාම වාර්තා කරන්න . ......................
https://elakiri.com/threads/එලකිරි-නවතම-මත-විමසුම-ජනාදිපතිවරණය-2024-.2167689/
උබ ආවද ඒ පැත්තේ ?ත්‍රෙඩ් එකට අදාලව පලකරන්න. නැත්නම් ලීගල් අරන් යනවා.
![]()
මේ සිද්දිය පැත්තකින් තිබ්බත් හොරා කාලාමේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි
මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.
බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
මම මේක නම් ලීගල් අරන් යනවා.
Bro got stage bro got trolled bro got exposed now bro cry bro go courtElakirians What is the hidden agenda.
Neah he isn't going to go to courtBro got stage bro got trolled bro got exposed now bro cry bro go court
කවුද හරි කවුද වැරදි කියන එක කෙසේ වෙතත්, Client කෙනෙක් එක්ක ගිය කතබහක් (උදා: ඊමේල්ස්) පබ්ලික් දාන එක නම් පොඩ්ඩක්වත් ප්‍රොෆෙෂනල් නෑ බං.
පුද්ගලික ජීවිතෙයි, දේශපාලනෙයි, වෘතියයි මික්ස් කරගන්න එපා.
මේ සිද්දිය පැත්තකින් තිබ්බත් හොරා කාලා
කාලා මේ රට කාලා මිනිස්සුන්ට යන එන මං නැති කරපු, මිනිස්සු හිගමනටම දාපු හොර තක්කඩි මිනීමරු නාකි වේසිගෙ පුතාලා ඉන්න පොහොට්ටුවෙ ස්ටේජ් නැග්ගනම් සල්ලි වලට උබලා ගැන කතා කරලා වැඩක් නෑ බංලැජ්ජයි. උබල ඉල්ලන රේට් එකට සල්ලි දෙනවනං පොහොට්ටුවෙ කක්කුස්සි පෝච්චියත් දිවෙන් සුද්ද කරයි තොපි