Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි

    මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.

    බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
    මම මේක නම් ලීගල් අරන් යනවා.
    🤡
    mu mokadda ape collection ekak polygon wala launch karanna gihin chora una mata thama mathakai
    anthimedi muma okkoma tika mint karala sold out lu
    ube hena poi karayek crypto community eke okkoma dannawa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මත විමසුමට ආවේ නැති අය වහාම වාර්තා කරන්න . ......................

    https://elakiri.com/threads/එලකිරි-නවතම-මත-විමසුම-ජනාදිපතිවරණය-2024-📦❌.2167689/
    ත්‍රෙඩ් එකට අදාලව පලකරන්න. නැත්නම් ලීගල් අරන් යනවා.

    giphy.gif
     
    • Love
    Reactions: Identity

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි

    මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.

    බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
    මම මේක නම් ලීගල් අරන් යනවා.
    මේ සිද්දිය පැත්තකින් තිබ්බත් හොරා කාලා
    කාලා මේ රට කාලා මිනිස්සුන්ට යන එන මං නැති කරපු, මිනිස්සු හිගමනටම දාපු හොර තක්කඩි මිනීමරු නාකි වේසිගෙ පුතාලා ඉන්න පොහොට්ටුවෙ ස්ටේජ් නැග්ගනම් සල්ලි වලට උබලා ගැන කතා කරලා වැඩක් නෑ බං 🤮 ලැජ්ජයි. උබල ඉල්ලන රේට් එකට සල්ලි දෙනවනං පොහොට්ටුවෙ කක්කුස්සි පෝච්චියත් දිවෙන් සුද්ද කරයි තොපි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,734
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කවුද හරි කවුද වැරදි කියන එක කෙසේ වෙතත්, Client කෙනෙක් එක්ක ගිය කතබහක් (උදා: ඊමේල්ස්) පබ්ලික් දාන එක නම් පොඩ්ඩක්වත් ප්‍රොෆෙෂනල් නෑ බං.

    පුද්ගලික ජීවිතෙයි, දේශපාලනෙයි, වෘතියයි මික්ස් කරගන්න එපා.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කවුද හරි කවුද වැරදි කියන එක කෙසේ වෙතත්, Client කෙනෙක් එක්ක ගිය කතබහක් (උදා: ඊමේල්ස්) පබ්ලික් දාන එක නම් පොඩ්ඩක්වත් ප්‍රොෆෙෂනල් නෑ බං.

    පුද්ගලික ජීවිතෙයි, දේශපාලනෙයි, වෘතියයි මික්ස් කරගන්න එපා.

    Kolama, uba hodata gewanawada ban wada karana unta. nathnm aru wage 4% mada gewanne LOL :lol:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    මේ සිද්දිය පැත්තකින් තිබ්බත් හොරා කාලා
    කාලා මේ රට කාලා මිනිස්සුන්ට යන එන මං නැති කරපු, මිනිස්සු හිගමනටම දාපු හොර තක්කඩි මිනීමරු නාකි වේසිගෙ පුතාලා ඉන්න පොහොට්ටුවෙ ස්ටේජ් නැග්ගනම් සල්ලි වලට උබලා ගැන කතා කරලා වැඩක් නෑ බං 🤮 ලැජ්ජයි. උබල ඉල්ලන රේට් එකට සල්ලි දෙනවනං පොහොට්ටුවෙ කක්කුස්සි පෝච්චියත් දිවෙන් සුද්ද කරයි තොපි

    stage nagga kathawa hari, eth eka ona kenekta thiyena podu ayithiyak,

    habayi e maththe dala munwa discriminate karanwa nam eka nemeyi wiya yuththe,

    salli walata mun ona deyak karanwa kiyala ubala nodana gena idimiyi waradda. eka danan inna one,

    saha onwata wada praise kiriema. NFT seen ekath ekka (uba kare nathath social media wala inna anik set eka karnawane saha kara )

    hariyata mahinda yudde iwara karayin passe King level eken porawa praise kara eeta passe pora ariyama 2nd ruling term ekedi, e king kenek wage praise karapu ekawama ballekta dala pahath karanwa wage,