MyMobile.lk

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    මචන් කව්රු හරි mymobile.lk එකෙන් phone අරන් තියෙනවද?
    එතන හොඳයි ද? warranty claim කරන්න අවුලක් නැද්ද?
    divine cell care කියන්නෙත් මෙකමද?

    බම්ප් එකක් වත් දා ගෙන යන්න. බොහොම ස්තුතියි..!!:love:


    මාත් Phone 2ක් ගත්තා. අවුලක් නෑ. මගේ Phone එකනම් Company Warranty