MyMobile.lk

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මචන් කව්රු හරි mymobile.lk එකෙන් phone අරන් තියෙනවද?
    එතන හොඳයි ද? warranty claim කරන්න අවුලක් නැද්ද?
    divine cell care කියන්නෙත් මෙකමද?

    බම්ප් එකක් වත් දා ගෙන යන්න. බොහොම ස්තුතියි..!!:love:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    machn math ekak gatta MC eke mymobile eken. windows lumia 540 ekak. warranty nam thama claim kale na mokada thama awlk giye nathi nisa. softlogic warranty bn ekata nam dunne
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    උන් අවුලක් නෑ..... සිංහල කඩයක්..... :yes: මගේ යාළුවෙක් කලින් එතන වැඩ කරා..... :yes:

    ow divine, green, thawa shop ekak thiyenawa meyalage. mama 4n ekak gaththa. badu hodai unge anika warrenty ekath hodai.....

    machn math ekak gatta MC eke mymobile eken. windows lumia 540 ekak. warranty nam thama claim kale na mokada thama awlk giye nathi nisa. softlogic warranty bn ekata nam dunne

    හැමෝටම බොහොම ස්තුතියි..!! :love::love:
    මට පුළුවන් විදියට රේප් දුන්න. (දැනෙන්නේ වත් නැතුව ඇති හැබැයි ;) )

    හැමෝම හොඳයි කියන නිසා place එක එල වගේ. මම පරණ එළකිරි thread වගයකුට් බැලුවා. ඒවයෙත් හොඳයි කියල තිබ්බ.
     
    • Like
    Reactions: GuneBhai

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හොදයි මචන්. මමත් ෆෝන් එකක් ගත්තා එළකිරි එකේම යාලුවෙක්ගේ මාර්ගෙන්. හොදට තියෙනවා ෆෝන් එක කිසි අවුලක් නෑ
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle



    thnx mchn BUMP walata

    හොදයි මචන්. මමත් ෆෝන් එකක් ගත්තා එළකිරි එකේම යාලුවෙක්ගේ මාර්ගෙන්. හොදට තියෙනවා ෆෝන් එක කිසි අවුලක් නෑ

    Shop dekama ekai.. Warranty ganna kisi aulak une nee mata nam..


    දෙන්නටම ගොඩක් ස්තුත්යි විස්තර කිව්වට :cool::cool: