MySLT source code

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    Daily usage page එක කඩල නේ.. පස්සෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියල බලන්න dev tools ගියාම code එක එහෙන් පිටින්ම sources වල තියෙනව නේ :baffled:

    මරු විදිහට ලියල තියෙනවා.. :P

    JavaScript:
    useEffect(() => {
            if (profile.hasOwnProperty('priviledges') && profile.priviledges.data_addons) {
                addOnsData(serviceList.listofBBService[0].serviceID)
            }
        }, [addOnsData, profile, serviceList]);

    JavaScript:
    useEffect(() => {
            const telNo = localStorage.getItem('selectedAcc');
            if (accountList) {
                if (telNo) {
                    let result = accountList.find(obj => {
                        return obj.telephoneno === telNo
                    })
                    getBillHistory(result.telephoneno, result.accountno)
                } else {
                    getBillHistory(accountList[0].telephoneno, accountList[0].accountno)
                }
            }
    
    
        }, [getBillHistory, accountList]);
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    Stuffed telNo, getBillHistory හින්දා කොච්චර API කෝල්ස් ගොඩක් යනවා ඇතිද කියලා හිතපන්කො.🤣
     
    • Haha
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    ඇස් දෙක පියාගෙන ඔහේ ඩේටා ගහනවා...

    JavaScript:
    function getPrevMonth1(subscriberID, billDate){
        let prevMonth1 = getPreviousMonthsDailyUsageUrl + "subscriberID=" + subscriberID + '&billDate=' + billDate + '&monthIndex=' + 1
        return (dispatch) => {
            axiosInstance.get(prevMonth1).then((response) => {
                dispatch(dispatchSuccess(SUCCESS_DAILY_USAGE_PREV1, response.data.dataBundle))
            })
        }
    
    }

    ඒත් බඩු ඩවුන් :baffled:

    1707678813078.png
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඇස් දෙක පියාගෙන ඔහේ ඩේටා ගහනවා...

    JavaScript:
    function getPrevMonth1(subscriberID, billDate){
        let prevMonth1 = getPreviousMonthsDailyUsageUrl + "subscriberID=" + subscriberID + '&billDate=' + billDate + '&monthIndex=' + 1
        return (dispatch) => {
            axiosInstance.get(prevMonth1).then((response) => {
                dispatch(dispatchSuccess(SUCCESS_DAILY_USAGE_PREV1, response.data.dataBundle))
            })
        }
    
    }

    ඒත් බඩු ඩවුන් :baffled:

    View attachment 224421
    එහෙනම් ඉතිං ෆ්රෝන්ට් එන්ඩ් අවුලක් නෙවේ නෙ.

    හබැය් මුං prod දාල තියෙන්නෙ development build එකක්‌. එ නිසා තමයි සෝස් එක පේන්නෙ.

    එක අතකට මොකුත් කියන්නත් බැ ගෙවන ගානට කරන්න පුළුවන් ඔච්චර විතරයි වෙන්නැති :rofl:
     
    • Haha
    Reactions: හෙනයා

    lilman

    Well-known member
  • May 10, 2009
    40,616
    53,881
    113
    Colombo
    තොපි ඉතින් අන්ලිමිටඩ් දෙන එකෙන් පාඩුවෙ වැලක් බලන් ඉන්නෙ නැතුව පන්ඩිත මගුල් කරන්න යනවනෙ :angry:
     
    • Haha
    Reactions: හෙනයා