Takas.lk හොඳයිdan online badu ganna hoda sites ekakwath na ne bna. okkoma horu. wasi.lk witharak danata hoda. habai muslim
පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරා.
dan online badu ganna hoda sites ekakwath na ne bna. okkoma horu. wasi.lk witharak danata hoda. habai muslim
Current badu nam online order nodana tharamata hondaiMokada Refund karaganna puduma kattak kanna one...
Munuth Kapruka.com eke eun gaanata wetila![]()
කාටද ? අශෝක් ටද ?කරලා බලපන් , හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ තමයි
ඕකුන් කරන අනෙක් පාහර වැඩේ තමයි showroom වල display දාලා තියෙන බඩු repack කරලා එවනවා
![]()
කාරුනික නිවේදනයයි !
කනගාටුවෙන් වුවද සාමාන්‍යය ජනතාව වෙත මෙසේ සටහන් කරමි ..
Shehan chiranthana වන මා 2017.03.30 වන දින kurunegala SOFTLOGIC ආයතනයෙන් LAPTOP වර්ගයේ පරිඝනකයක් ( dell i3 ) පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත් අතර ඉන් දින කිහිපයකට පසුව එහි ඇති වූ දෝශදක් හේතුවෙන් එය අලුත් වැඩියා කිරීම සදහා වගකීම් සහතිකයද සමග නැවත එම ආයතනයට බාර දී ආපසු ලබා ගන්නා ලදී.
පසුව සියලුම වාරික මුදල් ගෙවා පරිඝනකය පරිහරනය කර අතර 2019.06 වෙනි මාසයේ දිනක පරිඝනකයේ තිරය අවර්න වීම (display damage)වීම නිසා නැවත එම ආයතනයට බාර දුනි.වගකීම් කාලය අවුරුදු 3 ක් වුවද එම වගකීම බාර ගැනීමට නොහැකි බව පැවසු අතර ..මාගේ පරිඝනකය ඔවුන් රැගෙන එහි ඇති අනුක්‍රමික අංකය (serial number)වෙනත් මුස්ලිම් අයෙකුගේ නමට අති බවද මාගේ වගකීම් පතේ serial number එකට ගැලපෙන පරිඝනකය නොවන බවත් පැවසීය.මා පරිඝනකය මුලින් රැගෙන පසුව අලුත් වැඩියාව සදහා ලබා දුන් අවස්තාවේ ආපසු මට ලබා දී ඇත්තේ වෙනත් පරිඝනකයකි..
softlogic ආයතනයේ සිටි කලමනාකාරවරයාගේ වගකීම් රහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙය සිදුවී ඇති අතර ඒ පිලිබදව මා kurunegala police ස්ථානය වෙත පැමිනිල්ලක් ඉදිරිපයත් කල අතර එය විභාග කර දැනට kurunegala softlogic ආයතනයේ කලමනාකාරවරයා ද පැමිනි අතර මා හට SOFTLOGIC HEADOFFICE(ප්‍රධාන ශාකාව ) රාජගිරියේ තිබෙන ගොස් මෙය විසදා ගන්නා ලෙස කියා සිටී..මා මාගේ සියලු වැඩ අතපසු කර රාජගිරියේ ODEL ආයතනයේ ඇති SOFTLOGIC ආයතනයට ගියද එහිදී එහි කලමනාකාරවරු සියලු දෙනා ඒ මොහොතේ සාදයක් සදහා අතුරුගිරිය වෙත ගොස් ඇති අතර පසු දිනක පැමිනෙන ලෙස දන්වා සිටී..
මා පැමිනි කාරනාව සිදු නොවූ බැවින් නැවතත් මා කුරුනෑගලට පැමිනියෙමි ..සාමාන්‍යෙ ජනතාව වන අපි SOFTLOGIC ආයතනයෙන් යම්කිසි භාන්ඩයක් මිලදී ගැනීමේදී දෙවරක් සිතිය යුතු අතර භාන්ඩයක් මිලදීගෙන එහි යම්කිසි දෝශයක් පැමිනි විට ප්‍රදාන ශාකාව වෙතම පාරිබෝගිකයා රස්තියාදු වෙන බවද SOFTLOGIC ආයතනයේ costumecare (අලවියෙන් පසු සේවාව)ඉතාම පහත් තත්වයට වැටී ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි..
Maath ekak ganna bn baluwe,,,habai damro ekenman dekka A/C order karapu un vilapa tiyanawa fb eke
උබ මුස්ලිම් නෙඔයාලා mysoftlogic.lk එකෙන් බඩු අරන් තියනවද? TV සහ Online හෙනට Promote කරන නිසා හුග දෙනෙක් මේකෙන් බඩු ඕඩර් කරනවා.
ඒත් මෙයාලා සල්ලි අරන් බඩු නොදී ඉන්න සීන් එකක් තියෙන්නේ.මම මැයි 07 වෙනිදා කරපු ඕඩර් එක 12 වෙනිදා Deliver කරනවා කියලා Receipt එකේ තිබුණා.අදාල දිනේට බඩු ආවේ නැති නිසා උන්ගේ 0770128128 කියන Hotline එකට ගත්තම කිව්වා ඉක්මනට එවන්නම් කියලා.ඒකට ගන්න මාර අමාරුයි.පැය ගාණක් Waiting ඉදලා ලයින් එකට කනෙක්ට් වුනේ.
ඊට පස්සේ දවස් දෙක තුනක්ම පැය ගණන් Waiting ඉදලා උන්ට විස්තරේ කිව්වම හෙට එවන්නම් දවස් දෙකකින් එයි වගේ ඒවා කියලා මග අරිනෝ.බඩු ඕඩර් කරලා දැන් දවස් 10 කටත් වැඩියි.පස්සේ මම දන්න සොෆ්ට්ලොජික් එකේ එකෙකුට විස්තරේ කිව්වා.මෑන් කියන විදිහට විකුණන්න දාලා තියන බඩු වලින් සෑහෙන්න ප්රදමාණයක් Stocks නෑලු.Import නවත්තපු නිසා ආයේ ඒවා ගෙන්න ගන්න දවසක් දන්නෙත් නෑලු.
ඒත් මුන් සයිට් එකේ බඩු තියන විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි අරගන්න සීන් එකක් තියෙන්නේ.සල්ලි රිෆන්ඩ් කරන්නෙත් නෑ.පස්සේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරා.එතන බුවා එක්ක කතා කරනකොට කිව්වා mysoftlogic.lk එකට විරුද්ධව පැමිණිලි මාර ගොඩක් ඇවිත් කියලා.මාර්තු මුල ඕඩර් කරපුවාත් තාම දීලා නෑලු.කේස් එක දරුණු වෙනකොට සල්ලි දීලා ෂේප් වෙනවලු.
දවස් තුනෙන් දෙනවා කියලා මුන් සල්ලි දාලා ප්‍රොමෝට් කරන හැටි
![]()
ඔයාලා mysoftlogic.lk එකෙන් බඩු අරන් තියනවද? TV සහ Online හෙනට Promote කරන නිසා හුග දෙනෙක් මේකෙන් බඩු ඕඩර් කරනවා.
ඒත් මෙයාලා සල්ලි අරන් බඩු නොදී ඉන්න සීන් එකක් තියෙන්නේ.මම මැයි 07 වෙනිදා කරපු ඕඩර් එක 12 වෙනිදා Deliver කරනවා කියලා Receipt එකේ තිබුණා.අදාල දිනේට බඩු ආවේ නැති නිසා උන්ගේ 0770128128 කියන Hotline එකට ගත්තම කිව්වා ඉක්මනට එවන්නම් කියලා.ඒකට ගන්න මාර අමාරුයි.පැය ගාණක් Waiting ඉදලා ලයින් එකට කනෙක්ට් වුනේ.
ඊට පස්සේ දවස් දෙක තුනක්ම පැය ගණන් Waiting ඉදලා උන්ට විස්තරේ කිව්වම හෙට එවන්නම් දවස් දෙකකින් එයි වගේ ඒවා කියලා මග අරිනෝ.බඩු ඕඩර් කරලා දැන් දවස් 10 කටත් වැඩියි.පස්සේ මම දන්න සොෆ්ට්ලොජික් එකේ එකෙකුට විස්තරේ කිව්වා.මෑන් කියන විදිහට විකුණන්න දාලා තියන බඩු වලින් සෑහෙන්න ප්රදමාණයක් Stocks නෑලු.Import නවත්තපු නිසා ආයේ ඒවා ගෙන්න ගන්න දවසක් දන්නෙත් නෑලු.
ඒත් මුන් සයිට් එකේ බඩු තියන විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි අරගන්න සීන් එකක් තියෙන්නේ.සල්ලි රිෆන්ඩ් කරන්නෙත් නෑ.පස්සේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරා.එතන බුවා එක්ක කතා කරනකොට කිව්වා mysoftlogic.lk එකට විරුද්ධව පැමිණිලි මාර ගොඩක් ඇවිත් කියලා.මාර්තු මුල ඕඩර් කරපුවාත් තාම දීලා නෑලු.කේස් එක දරුණු වෙනකොට සල්ලි දීලා ෂේප් වෙනවලු.
දවස් තුනෙන් දෙනවා කියලා මුන් සල්ලි දාලා ප්‍රොමෝට් කරන හැටි
![]()
mala jaywak ban softlogic eka, mail ekakin kisi deyak kian ne kapatikamata.jkoa
singer
abans
ehema ne ban mama me tunema gatta badu