mysoftlogic.lk එකෙන් නම් බඩු ගන්න එපා!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,799
    113
    Bideals online - Fridge එකක් ගත්තා, warranty card එක නෑ.
    Brown's online - Iron එකක් ගත්තා, warranty card එක නෑ.
    Lifeserv - Blood pressure meter පහුවදාම ආවා 03 years warranty දුන්නා
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Current badu nam online order nodana tharamata hondai :yes: Mokada Refund karaganna puduma kattak kanna one...

    Munuth Kapruka.com eke eun gaanata wetila :angry::angry:

    kapruka moko case eka

    කාටද ? අශෝක් ටද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO: කරලා බලපන් , හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ තමයි

    ඕකුන් කරන අනෙක් පාහර වැඩේ තමයි showroom වල display දාලා තියෙන බඩු repack කරලා එවනවා

    showroom වල display දාලා තියෙන ewata mokada karanne
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ගන්න තියන දෙයක් ඉක්මනට ගනින් මම warranty වලට බලන් ඉඳල පරණ එකක් අරගෙන අවා. 2019 කොම්පැනි එක profit නැ ලු. warranty වලට කට්ටිය හෙන වලි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,249
    67,636
    113
    Un imports nawatalla katandare udin dala parana wikunune nethi stock denawa
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Haiooo.. machan oya "My" කෑල්ල ගෑවිච්ච එහෙකින් බඩු ගන්න එපා..!! Mydeal / අරක මේක කීයක් තිබ්බද බන්.. ඕකුන් තනිකර මගඩි... ටකාස් නම් අවුලක් නෑ දැනට...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම ඕකෙන් අරගත්තෙ අර පැනසොනික් eneloop බැටරි 6යි චාජර් දෙකයි 1500ට ඩීල් එක තමයි, ඒ සෙට් දෙකක් ගත්තා ඔෆිස් එකේ එවුනුත් තව තුන හතරක්ම ගත්තා ඒ සේරම නම් සතියකින් වගේ ආවා
     
    • Like
    Reactions: lilman

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    110090624-3695724880440972-3122787335278227223-o.jpg

    කාරුනික නිවේදනයයි !
    කනගාටුවෙන් වුවද සාමාන්‍යය ජනතාව වෙත මෙසේ සටහන් කරමි ..
    Shehan chiranthana වන මා 2017.03.30 වන දින kurunegala SOFTLOGIC ආයතනයෙන් LAPTOP වර්ගයේ පරිඝනකයක් ( dell i3 ) පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත් අතර ඉන් දින කිහිපයකට පසුව එහි ඇති වූ දෝශදක් හේතුවෙන් එය අලුත් වැඩියා කිරීම සදහා වගකීම් සහතිකයද සමග නැවත එම ආයතනයට බාර දී ආපසු ලබා ගන්නා ලදී.
    පසුව සියලුම වාරික මුදල් ගෙවා පරිඝනකය පරිහරනය කර අතර 2019.06 වෙනි මාසයේ දිනක පරිඝනකයේ තිරය අවර්න වීම (display damage)වීම නිසා නැවත එම ආයතනයට බාර දුනි.වගකීම් කාලය අවුරුදු 3 ක් වුවද එම වගකීම බාර ගැනීමට නොහැකි බව පැවසු අතර ..මාගේ පරිඝනකය ඔවුන් රැගෙන එහි ඇති අනුක්‍රමික අංකය (serial number)වෙනත් මුස්ලිම් අයෙකුගේ නමට අති බවද මාගේ වගකීම් පතේ serial number එකට ගැලපෙන පරිඝනකය නොවන බවත් පැවසීය.මා පරිඝනකය මුලින් රැගෙන පසුව අලුත් වැඩියාව සදහා ලබා දුන් අවස්තාවේ ආපසු මට ලබා දී ඇත්තේ වෙනත් පරිඝනකයකි..
    softlogic ආයතනයේ සිටි කලමනාකාරවරයාගේ වගකීම් රහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙය සිදුවී ඇති අතර ඒ පිලිබදව මා kurunegala police ස්ථානය වෙත පැමිනිල්ලක් ඉදිරිපයත් කල අතර එය විභාග කර දැනට kurunegala softlogic ආයතනයේ කලමනාකාරවරයා ද පැමිනි අතර මා හට SOFTLOGIC HEADOFFICE(ප්‍රධාන ශාකාව ) රාජගිරියේ තිබෙන ගොස් මෙය විසදා ගන්නා ලෙස කියා සිටී..මා මාගේ සියලු වැඩ අතපසු කර රාජගිරියේ ODEL ආයතනයේ ඇති SOFTLOGIC ආයතනයට ගියද එහිදී එහි කලමනාකාරවරු සියලු දෙනා ඒ මොහොතේ සාදයක් සදහා අතුරුගිරිය වෙත ගොස් ඇති අතර පසු දිනක පැමිනෙන ලෙස දන්වා සිටී..
    මා පැමිනි කාරනාව සිදු නොවූ බැවින් නැවතත් මා කුරුනෑගලට පැමිනියෙමි ..සාමාන්‍යෙ ජනතාව වන අපි SOFTLOGIC ආයතනයෙන් යම්කිසි භාන්ඩයක් මිලදී ගැනීමේදී දෙවරක් සිතිය යුතු අතර භාන්ඩයක් මිලදීගෙන එහි යම්කිසි දෝශයක් පැමිනි විට ප්‍රදාන ශාකාව වෙතම පාරිබෝගිකයා රස්තියාදු වෙන බවද SOFTLOGIC ආයතනයේ costumecare (අලවියෙන් පසු සේවාව)ඉතාම පහත් තත්වයට වැටී ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    Meke link eka dapan. FB share karanna oney
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඔයාලා mysoftlogic.lk එකෙන් බඩු අරන් තියනවද? TV සහ Online හෙනට Promote කරන නිසා හුග දෙනෙක් මේකෙන් බඩු ඕඩර් කරනවා.

    ඒත් මෙයාලා සල්ලි අරන් බඩු නොදී ඉන්න සීන් එකක් තියෙන්නේ.මම මැයි 07 වෙනිදා කරපු ඕඩර් එක 12 වෙනිදා Deliver කරනවා කියලා Receipt එකේ තිබුණා.අදාල දිනේට බඩු ආවේ නැති නිසා උන්ගේ 0770128128 කියන Hotline එකට ගත්තම කිව්වා ඉක්මනට එවන්නම් කියලා.ඒකට ගන්න මාර අමාරුයි.පැය ගාණක් Waiting ඉදලා ලයින් එකට කනෙක්ට් වුනේ.

    ඊට පස්සේ දවස් දෙක තුනක්ම පැය ගණන් Waiting ඉදලා උන්ට විස්තරේ කිව්වම හෙට එවන්නම් දවස් දෙකකින් එයි වගේ ඒවා කියලා මග අරිනෝ.බඩු ඕඩර් කරලා දැන් දවස් 10 කටත් වැඩියි.පස්සේ මම දන්න සොෆ්ට්ලොජික් එකේ එකෙකුට විස්තරේ කිව්වා.මෑන් කියන විදිහට විකුණන්න දාලා තියන බඩු වලින් සෑහෙන්න ප්රදමාණයක් Stocks නෑලු.Import නවත්තපු නිසා ආයේ ඒවා ගෙන්න ගන්න දවසක් දන්නෙත් නෑලු.

    ඒත් මුන් සයිට් එකේ බඩු තියන විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි අරගන්න සීන් එකක් තියෙන්නේ.සල්ලි රිෆන්ඩ් කරන්නෙත් නෑ.පස්සේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරා.එතන බුවා එක්ක කතා කරනකොට කිව්වා mysoftlogic.lk එකට විරුද්ධව පැමිණිලි මාර ගොඩක් ඇවිත් කියලා.මාර්තු මුල ඕඩර් කරපුවාත් තාම දීලා නෑලු.කේස් එක දරුණු වෙනකොට සල්ලි දීලා ෂේප් වෙනවලු.

    දවස් තුනෙන් දෙනවා කියලා මුන් සල්ලි දාලා ප්‍රොමෝට් කරන හැටි :angry::angry:
    image.png
    උබ මුස්ලිම් නෙ
    පජාත සිංහල හරක් රවට්ටලා උන් ගෙ ව්‍යාපාර වට්ටන්න හරි ලේසියි උන් පට්ට මෝඩයො නෙ
     
    • Like
    Reactions: Mr Robot

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ඔයාලා mysoftlogic.lk එකෙන් බඩු අරන් තියනවද? TV සහ Online හෙනට Promote කරන නිසා හුග දෙනෙක් මේකෙන් බඩු ඕඩර් කරනවා.

    ඒත් මෙයාලා සල්ලි අරන් බඩු නොදී ඉන්න සීන් එකක් තියෙන්නේ.මම මැයි 07 වෙනිදා කරපු ඕඩර් එක 12 වෙනිදා Deliver කරනවා කියලා Receipt එකේ තිබුණා.අදාල දිනේට බඩු ආවේ නැති නිසා උන්ගේ 0770128128 කියන Hotline එකට ගත්තම කිව්වා ඉක්මනට එවන්නම් කියලා.ඒකට ගන්න මාර අමාරුයි.පැය ගාණක් Waiting ඉදලා ලයින් එකට කනෙක්ට් වුනේ.

    ඊට පස්සේ දවස් දෙක තුනක්ම පැය ගණන් Waiting ඉදලා උන්ට විස්තරේ කිව්වම හෙට එවන්නම් දවස් දෙකකින් එයි වගේ ඒවා කියලා මග අරිනෝ.බඩු ඕඩර් කරලා දැන් දවස් 10 කටත් වැඩියි.පස්සේ මම දන්න සොෆ්ට්ලොජික් එකේ එකෙකුට විස්තරේ කිව්වා.මෑන් කියන විදිහට විකුණන්න දාලා තියන බඩු වලින් සෑහෙන්න ප්රදමාණයක් Stocks නෑලු.Import නවත්තපු නිසා ආයේ ඒවා ගෙන්න ගන්න දවසක් දන්නෙත් නෑලු.

    ඒත් මුන් සයිට් එකේ බඩු තියන විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි අරගන්න සීන් එකක් තියෙන්නේ.සල්ලි රිෆන්ඩ් කරන්නෙත් නෑ.පස්සේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරා.එතන බුවා එක්ක කතා කරනකොට කිව්වා mysoftlogic.lk එකට විරුද්ධව පැමිණිලි මාර ගොඩක් ඇවිත් කියලා.මාර්තු මුල ඕඩර් කරපුවාත් තාම දීලා නෑලු.කේස් එක දරුණු වෙනකොට සල්ලි දීලා ෂේප් වෙනවලු.

    දවස් තුනෙන් දෙනවා කියලා මුන් සල්ලි දාලා ප්‍රොමෝට් කරන හැටි :angry::angry:
    image.png

    Sinha hama porawa gattha hambayek
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Ado me thread eka kalin dakke ne.

    Man last week tab ekak order kala, eke display eka wada seal pack awe courier eken.
    Softlogic unta katha kara return karanna item eka. Tama hari response ekak ne.

    Consumer affairs complain karala goda daganna puluwanda ?
    Credi card eken pay kale eken block karanna puluwanda ?

    Help ekak deepalla