ප්රශ්නයක් තියෙනවා. මම පොඩි මෙව්වා එකක් හදනවා. එකේ තියෙනවා Order කියලා table එකක් තියෙනවා. එතකොට ඒ order එක යවන්නේ supplier කෙනෙක්ට. එතකොට මේකේ Main_suppliers and Sub_suppliers කියලා table දෙකක් තියෙනවා. Order කියන table එකේ supplier කියලා foreign key එකක් තියෙනවා.
දැන් තමි හොදම අවුල. මේ column එකට relationship එක තියාගන විදියක් නැ. ඇයි ඉතින් මේකට එක්කෝ main supplier කෙනෙක් එන්න පුළුවන් නැත්නම් sub supplier කෙනෙක් එන්න පුළුවන්. ඒ table දෙකේම PK AI.
මට කියන්නකෝ මේක හරි විදියට කරන්න කොහොමද ?
මට කලින් වැරදුන. main and sub suppliers එක table එකක තියාගත්තා නම් ඔය අවුල එන්නේ na. Status කියල column එකක් දාලා තියන්න තිබ්බ . දැන් ඒ වැඩේ කරන්න බැ. මොකද ඒ part එක දැන් use කරනවා.