MYSQL Query Help ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    Code:
    SELECT main_cat as category FROM products UNION SELECT sub_cat  as category FROM products;
    මේකේ performance ගැන නොදනිමි :no:

    Code:
    SELECT DISTINCT main_cat AS A FROM products 
    
    UNION
    
    SELECT DISTINCT sub_cat AS A FROM products 
    
    UNION
    
    SELECT DISTINCT wh_name AS A FROM warehouse
    
    ORDER BY A
    me ahala thiyena prashne neme.. :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    combobox එන්න ඕන කොයි විදියට ද? අනිත් එක ඒ තියෙන Empty fields එහෙම තියෙනව ද?

    ORM ekak use karanam wede goda daganna thibba cache karala.

    oya records wala primary_key (table id) eka auto generate da neththam umbda decide karanne?
    samahara ewa auto smahara ewa mama decide karanne.. :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    samahara ewa auto smahara ewa mama decide karanne.. :yes:

    primary key (table id) umba decide karananwam, db insert karanakota ( or after) ee record eka cache karapan, Cache karanna oni collection ekak widihata. mata pena hetiyata nam umbata hariyanne mem cache. install karannath lesiy,

    hema insert query ekakata passe, ara cache eka update karapan aluth record ekath ekka, Cache update method eka synchronize karata kamak ne.

    ehema karoth umbata aapahu DB record read kara kara inna oni ne, kelinma cache eken ganna puluwan, Its faster than reading from DB.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    primary key (table id) umba decide karananwam, db insert karanakota ( or after) ee record eka cache karapan, Cache karanna oni collection ekak widihata. mata pena hetiyata nam umbata hariyanne mem cache. install karannath lesiy,

    hema insert query ekakata passe, ara cache eka update karapan aluth record ekath ekka, Cache update method eka synchronize karata kamak ne.

    ehema karoth umbata aapahu DB record read kara kara inna oni ne, kelinma cache eken ganna puluwan, Its faster than reading from DB.
    mama me technology eka nam danne na.. multiple pc walin meka karanna puluwanda? local hoost neme db eka..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    me ahala thiyena prashne neme.. :no:

    උබ අහල තියෙන්නේ ඕක ම තනි කුවරී එකකින් ගන්න හැටිනේ...:confused: ප්‍රශ්නේ හැටියට නම් එහෙම එකක් තේරෙන්නේ බන්..:nerd:

    උබට වෙන්න ඕනේ දේ කියපන්..? :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    උබ අහල තියෙන්නේ ඕක ම තනි කුවරී එකකින් ගන්න හැටිනේ...:confused: ප්‍රශ්නේ හැටියට නම් එහෙම එකක් තේරෙන්නේ බන්..:nerd:

    උබට වෙන්න ඕනේ දේ කියපන්..? :nerd:
    තනි කුවරියෙන් අරන් වැඩක් නෑනෙ බන් කොම්බොබොක්ස් වලට දාන්න බැරි නම්. :dull::oo:
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Macho oka jion query ekak gahala karanna puluwan. ekata full table structure eka ewapan query eka liyala dennam.

    eth mama hithanna oya data lasiyan change wenna nha kiyala. eka nisa mem cache use karana puluwan nam performance wadi kara ganna puluwan wai kiyala hithanawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තනි කුවරියෙන් අරන් වැඩක් නෑනෙ බන් කොම්බොබොක්ස් වලට දාන්න බැරි නම්. :dull::oo:

    ඉතින් එක Mysql ප්‍රශ්නයක් ද යකූ...:growl: උබ කිව්වේ තනි කුවරී එකෙන් ඔය සේරම ගන්න පුලුවන්ද කියලනේ..:growl:

    උබ අහන්නේ ජාවා සම්බන්ද ප්‍රශ්නයක් නේ..:nerd: මම වෙබ් එකේ කරොත් නම් කරන්නේ කුවරී එකෙන් ඩේටා ටික අරන් ලූප් කරලා කොම්බෝ බොක්ස් ටික ඩයිනමික් ක්රියෙට් කරගන්න එක.:baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    ඉතින් එක Mysql ප්‍රශ්නයක් ද යකූ...:growl: උබ කිව්වේ තනි කුවරී එකෙන් ඔය සේරම ගන්න පුලුවන්ද කියලනේ..:growl:

    උබ අහන්නේ ජාවා සම්බන්ද ප්‍රශ්නයක් නේ..:nerd: මම වෙබ් එකේ කරොත් නම් කරන්නේ කුවරී එකෙන් ඩේටා ටික අරන් ලූප් කරලා කොම්බෝ බොක්ස් ටික ඩයිනමික් ක්රියෙට් කරගන්න එක.:baffled:
    ප්‍රශ්නෙ පැහැදිලිව කියල තියෙනවනෙ බන් මට කරගන්න ඕන දේ? ඒ දේට අදාලවනෙ කුවරියක් ඉල්ලල තියෙන්නෙ.. :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    Macho oka jion query ekak gahala karanna puluwan. ekata full table structure eka ewapan query eka liyala dennam.

    eth mama hithanna oya data lasiyan change wenna nha kiyala. eka nisa mem cache use karana puluwan nam performance wadi kara ganna puluwan wai kiyala hithanawa.
    මීට වැඩිය වෙනස් නෑ බන්. තව ටේබල් එකට Primary key එක තියෙනව එච්චරයි.

    ---------------------------------------------------------------------------
    තනි කුවරියට ආවට වැඩක් නෑ තනි කොලම් එකකට නම් එන්නෙ.. මේ එකිනෙකට වෙනස් ඩේට. ඒ නිසා තනි කොලම් එකකට ආවයි කියල කරන්න පුලුවන් දෙයක් නෑ මගේ අවශ්‍යතාවයේ හැටියට..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,016
    1
    57,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Code:
    SELECT DISTINCT main_cat AS A FROM products 
    
    UNION
    
    SELECT DISTINCT sub_cat AS A FROM products 
    
    UNION
    
    SELECT DISTINCT wh_name AS A FROM warehouse
    
    ORDER BY A

    මීට වැඩිය වෙනස් නෑ බන්. තව ටේබල් එකට Primary key එක තියෙනව එච්චරයි.

    ---------------------------------------------------------------------------
    තනි කුවරියට ආවට වැඩක් නෑ තනි කොලම් එකකට නම් එන්නෙ.. මේ එකිනෙකට වෙනස් ඩේට. ඒ නිසා තනි කොලම් එකකට ආවයි කියල කරන්න පුලුවන් දෙයක් නෑ මගේ අවශ්‍යතාවයේ හැටියට..

    Code:
    SELECT DISTINCT main_cat AS A, 'products' as paka FROM products 
    
    UNION
    
    SELECT DISTINCT sub_cat AS A, 'subcat' as paka FROM products 
    
    UNION
    
    SELECT DISTINCT wh_name AS A, 'warehouse' as paka FROM warehouse
    
    ORDER BY A
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රශ්නෙ පැහැදිලිව කියල තියෙනවනෙ බන් මට කරගන්න ඕන දේ? ඒ දේට අදාලවනෙ කුවරියක් ඉල්ලල තියෙන්නෙ.. :rolleyes:

    එහෙමත් එකක් ද...:rolleyes:

    ---------------------------------------------------------------------------
    තනි කුවරියට ආවට වැඩක් නෑ තනි කොලම් එකකට නම් එන්නෙ.. මේ එකිනෙකට වෙනස් ඩේට. ඒ නිසා තනි කොලම් එකකට ආවයි කියල කරන්න පුලුවන් දෙයක් නෑ මගේ අවශ්‍යතාවයේ හැටියට..

    තනි කොලම් එකට නෙමෙයි නම් කොයි විදිහට ද බලාපොරොත්තු වෙන්නේ? උබ බලාපොරොත්තු වෙන රිසල්ට් සෙට් එකේ සාම්පල් එකක් දාපන් බලන්න...නැත්තම් තේරෙන්නේ නැහැ බන් :baffled:

    අපි ජාවා නෙමෙයි කරන්නේ...ඒ නිසා දන්නේ නැහැ කුවරී එකෙන් කෙලින්ම එන එක කොම්බෝ බොක්ස් එකට වැටෙනවා කියල උඹ ප්‍රශ්නේ අහල තියෙන විදිහට :rolleyes::P