MYSQL Unicode

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    web base pos ekk hdnne ..

    sinhala neme english

    methana unicode kiyana eken me select wela thiyn ekada honda? mokkd wisheshathwe?

    • Like
    Reactions: haunte and NRTG

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    aluth project ekak hinda utf8mb4_unicode_ci yana eka hodai. nethnam utf8_unicode_ci use karannth puluwan,
    hebei storage space eka utf8mb4_unicode_ci wala wedi. eth full unicode range support karanwa. Laravel wage use karanawa nam utf8mb4_unicode_ci yanna wenawa.
     
    • Like
    Reactions: Psiko and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    english letters විතරක් පාවිච්චි කරනවනම් unicode පාවිච්චි කරන්න එපා. නිකන් අපරාදේ db එකේ සයිස් එකත් වැඩිවෙනවා speed එකත් අඩුවෙනවා
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    MSSQL use karapan kukuloh
    salli gewnna one neda
    aluth project ekak hinda utf8mb4_unicode_ci yana eka hodai. nethnam utf8_unicode_ci use karannth puluwan,
    hebei storage space eka utf8mb4_unicode_ci wala wedi. eth full unicode range support karanwa. Laravel wage use karanawa nam utf8mb4_unicode_ci yanna wenawa.
    laravel tamai bosa
     
    • Like
    Reactions: NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    english letters විතරක් පාවිච්චි කරනවනම් unicode පාවිච්චි කරන්න එපා. නිකන් අපරාදේ db එකේ සයිස් එකත් වැඩිවෙනවා speed එකත් අඩුවෙනවා
    Englis witarak use karanawa nam size wedi wenna widiyak ne neda utf8 yaddi? english letter walata ascii, utf8 dekema ekama data representation eka thiyenne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Englis witarak use karanawa nam size wedi wenna widiyak ne neda utf8 yaddi? english letter walata ascii, utf8 dekema ekama data representation eka thiyenne
    ඔව්. UTF-8 වලදි විතරක් ඒක හරි. සාමාන්‍යයෙන් ascii වලදි එක අකුරකට යන්නෙ 1 byte.

    UTF-8 = 0 to 127 වෙනකල් 1 bytes එතනින් එහාට 4 bytes වෙනකල් ගන්නව. අමතරව encoding/decoding කරන්න වෙනව.
    UTF-16 = 2 - 4 bytes
    UTF-32 = 4 bytes
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ඔව්. UTF-8 වලදි විතරක් ඒක හරි. සාමාන්‍යයෙන් ascii වලදි එක අකුරකට යන්නෙ 1 byte.

    UTF-8 = 0 to 127 වෙනකල් 1 bytes එතනින් එහාට 4 bytes වෙනකල් ගන්නව. අමතරව encoding/decoding කරන්න වෙනව.
    UTF-16 = 2 - 4 bytes
    UTF-32 = 4 bytes
    thanks, මේවගේ වෙනස දැනගත්තේ අද :)
     
    • Like
    Reactions: Psiko and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ඔව්. UTF-8 වලදි විතරක් ඒක හරි. සාමාන්‍යයෙන් ascii වලදි එක අකුරකට යන්නෙ 1 byte.

    UTF-8 = 0 to 127 වෙනකල් 1 bytes එතනින් එහාට 4 bytes වෙනකල් ගන්නව. අමතරව encoding/decoding කරන්න වෙනව.
    UTF-16 = 2 - 4 bytes
    UTF-32 = 4 bytes
    වටිනවා මචන්. දැනුවත් කෙරුවට ස්තුතියි :love2: 👌
     
    • Like
    Reactions: jennt