Mysteries of the Terracotta Warriors
Imdb 7+
Documentry
Imdb 7+
Documentry
ඔයාලා චිනයේ ටෙරාකොටා හමුදා ගැන අහලා ඇති. කියවලා ඇති. මමි ෆිල්ම් බලපු අයට මතකත් ඇති මෙයාලට පණ ගන්න සීන් එහෙමත්
මේ මහා දැවැන්ත හමුදාවේ සැගවුනු කතා රාශියක් ඇතුලත් ලක්සන ඩොකියුමන්ට්‍රියක් මේ. වෙලාව තියනවනෙම් බලන්න. ඔයා නොබැලුවත් ළමයින්ට බලන්න කියන්න.
Netflix තියනවා.