Mysterious History Of Kaludiya Pokuna

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපෝ ඕකා අමු කෙබර විඩියෝ හදන්නෙ යූටියුබ් එකෙන් සල්ලි හොයන්න :baffled:
    පොඩ්ඩක් බලපන් කෝ ඕක ගෙ අනිත් වීඩියෝ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අපෝ ඕකා අමු කෙබර විඩියෝ හදන්නෙ යූටියුබ් එකෙන් සල්ලි හොයන්න :baffled:
    පොඩ්ඩක් බලපන් කෝ ඕක ගෙ අනිත් වීඩියෝ
    එහෙම තමා, views ගන්නනෙ මිනිස්සු video හදන්නෙ. ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ඕවා තේරුං ගන්න තව ටිකක් කල් යනවා. එතකොට හොඳ ගානක් හම්බ කරගෙන ඉවරයි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ජොසී;21531006 said:
    එහෙම තමා, views ගන්නනෙ මිනිස්සු video හදන්නෙ. ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ඕවා තේරුං ගන්න තව ටිකක් කල් යනවා. එතකොට හොඳ ගානක් හම්බ කරගෙන ඉවරයි.
    එහෙමයි කියලා ලංකාවෙ ඉතිහාසය , ලෙඩ වලට බෙහෙත්, ආගම් ගැන බොරු කෙලින්න හොඳ නැහැ
    ඕකා දෙහි ගෙඩියකින් පිලිකාවක් හොඳ කරන්න කියලා කෙබර විඩියෝ එකක් දාලා නහුතෙකට කිච වෙලා හිටියේ
    දැන් නම් ඒක අයින් කරලද කොහෙද
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙමයි කියලා ලංකාවෙ ඉතිහාසය , ලෙඩ වලට බෙහෙත්, ආගම් ගැන බොරු කෙලින්න හොඳ නැහැ
    ඕකා දෙහි ගෙඩියකින් පිලිකාවක් හොඳ කරන්න කියලා කෙබර විඩියෝ එකක් දාලා නහුතෙකට කිච වෙලා හිටියේ
    දැන් නම් ඒක අයින් කරලද කොහෙද
    බල්ලො මරලා හරි හම්බු කොරගන්න සමාජෙක ජීවත් වෙන අපි, ඇත්ත ඇති සැටියෙං තේරුං ගන්න ඕන. කිසිම දෙයක් පිටින් බලලා අවබෝධ කරගන්න බෑ. වැඩිදුර හොයලා මිසක්, කවුරුවත් කීව පලියට, video එකක, ෆොටෝ එකක, blog එකක හෝ පොතක තිබ්බ පලියට පිළිගන්න හොඳනෑ.
    video නම් මොනාද? ඉරාජ්ගෙ හෙලුකොටු සීන් වලටත් මිලියන ගනං තියෙන්නෙ. එව්වත් හොඳ නෑ තමා. ඒත් උට views තියනවා. සල්ලි හම්බෙනවා. මන්දා ඉතිං. ඔහොම තමා ලෝකෙ කරැකවෙන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,054
    1
    9,922
    113
    Gampaha
    අපෝ ඕකා අමු කෙබර විඩියෝ හදන්නෙ යූටියුබ් එකෙන් සල්ලි හොයන්න :baffled:
    පොඩ්ඩක් බලපන් කෝ ඕක ගෙ අනිත් වීඩියෝ
    :yes::yes: