මචන්ලා http://mytv.dialog.lk:8080/DongleClient/ මේ සයිට් එකේ Tv බලන්න විදියක් නැද්ද දැන් ? Flash Player EOL නිසා Play කරන්න බෑ දැන් ? විසදුමක් නැද්ද මේකට ?