Mytv වැඩ නෑ Flash Player EOL නිසා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා http://mytv.dialog.lk:8080/DongleClient/ මේ සයිට් එකේ Tv බලන්න විදියක් නැද්ද දැන් ?

    Flash Player EOL නිසා Play කරන්න බෑ දැන් ?

    විසදුමක් නැද්ද මේකට ?