Myus.com

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    https://www.myus.com/lk/

    මේ Service එක හරහා මොනවා හරි ලංකාවට ගෙන්න ගත්ත කස්ටිය ඉන්නවද එළකිරි එකේ ?

    මොනවාද හොද අඩු ගණනකින් ලංකාවට බඩු ගෙන්වන්න පුළුවන් මේ වගේ Service ?

    Amazon එකෙන් දෙයක් ගෙන්වන්න ! තමයි ඕන වෙලා තියෙන්නේ ....
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    apoo paadui bn..

    Kapruka eken genna ganin.
    amazon eke link eka denna oni.

    පාඩුයි කියන්නේ මචන් කප්රුක එක්ක බලන කොට ගාන කීයක් වැඩිද ?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    oke regist una. mokuth gennuweth na. regist fees kiyala $7 [mathaka vidiyata] kapa ganna try karala thibba. card eke salli nathi nisa kapaganna bari wela. dan msg enawa gamakata. kamathinam regist weyan mcn.:cool: