freednbeing said:මේ සින්දුවෙ මියුසික් වැදුණා නම් එල. තේරුම ගන්න නම් වචනයක්වත් අහක දාන්න හොඳ නෑ... බලන්න..
ශිෂ්ඨාචාරේ මානවයා හා..
ශිෂ්ඨාචාරේ ගැහැණී...
එක් වෙලා...
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා...
වැගිරෙයි දිය වී ආදරේ... රෝමියෝ...
ප.ලි.
මම මිටියාවතේ පද ටික නදීකගේ හුයේ දැම්මා...
මට තව ටිකක් අහන්න සහ තල්ලුවක් ඔන වෙයි....
මම මිටියාවත අහලා නෑ...මමත් සම්පතාගේ ඡාතිය....
වචන දැක්කා ඒක නම් අහන්නේ නැතුව වචන වලින් තේරුම් ගත්තා...
