Nadeeka guruge's Requested song - Download it now

maleemsg

Member
freednbeing said:
මේ සින්දුවෙ මියුසික් වැදුණා නම් එල. තේරුම ගන්න නම් වචනයක්වත් අහක දාන්න හොඳ නෑ... බලන්න..

ශිෂ්ඨාචාරේ මානවයා හා..
ශිෂ්ඨාචාරේ ගැහැණී...
එක් වෙලා...

අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා...

වැගිරෙයි දිය වී ආදරේ... රෝමියෝ...

ප.ලි.

මම මිටියාවතේ පද ටික නදීකගේ හුයේ දැම්මා...

මට තව ටිකක් අහන්න සහ තල්ලුවක් ඔන වෙයි....
මම මිටියාවත අහලා නෑ...මමත් සම්පතාගේ ඡාතිය....;)
වචන දැක්කා ඒක නම් අහන්නේ නැතුව වචන වලින් තේරුම් ගත්තා...:)
 
maleemsg said:
මට තව ටිකක් අහන්න සහ තල්ලුවක් ඔන වෙයි....
මම මිටියාවත අහලා නෑ...මමත් සම්පතාගේ ඡාතිය....;)
වචන දැක්කා ඒක නම් අහන්නේ නැතුව වචන වලින් තේරුම් ගත්තා...:)

ජාතිය වෙනස් කරන්න වගේ

wehi2.jpg

මේක තිබුණෙ මෙතනයි නොකිව්වොත් හරි නෑනේ...
 
අනාගතේ කියන්නෙ හෙට. ඉතිහාසය ඊයෙ නම් අනාගතයේ ඉතිහාසය = අද

අද කියන්නෙ ජීවිතයේ මේ මොහොත. අද දවස ගොඩනගන්න, ඒ කියන්නෙ ජීවත් වෙන්න ට්රයි කරද්දි ආදරේ දිය වෙනව.

ඒත් පරණ අතීතය අමතක කරල. අද ගැන අළුතෙන් හිතල. රොමියෝගෙ දෙතොල් වල ඇය තබපු චුම්බනයි ඇයගේ කොපුල් වල රොමියෝ තවරපු කෙලයි පිහිදල අද හනිමූන් ගිය හැඟීමෙන් ආයෙත් ආදරෙන් බැඳිල ආයෙත් ජීවිතේ (මැද ඉඳන්) පටන්ගන්න පුළුවන් නම් ගොඩම තමයි...
 
DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0

maru sameekarane:)
ow ow kathawa aththa
 
gadol

Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    Sindu nam ahanawa eth ithin mama gawa sindu 4i thiyanne... Mama lankawata gihin Torana ekenuth ahala baluwa un gawath naha. Thiyana aya denna kamathi nahane.....
     
    gadol said:
    Sindu nam ahanawa eth ithin mama gawa sindu 4i thiyanne... Mama lankawata gihin Torana ekenuth ahala baluwa un gawath naha. Thiyana aya denna kamathi nahane.....
    සින්දු 4ත් තියෙනවද? අම්මෝ ඔයා මොන තරම් වාසනාවන්තද?
    නදීකගෙ එක සින්දුවක් වත් අහපු නැති, තාම හැමදාම ඇහුව වගේම සින්දු හැමදාම අහන කොච්චර ගානක් ලංකාවෙ ඉන්නවද?

    අහපු සින්දු ගැන කතා කරමු...
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    Oya Salvador, Porto Rico wage ratawala sindu ahala thiyanawada? mama kiyanne a ratawal wala parana traditional music ahala thiyanawada?
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams

    mata podi kale idalama mewa ahanna hambuna mokada ape amma mewata harima asai... eya Lankawen pita giya hama welawema Latin folk music genawa... mata nadeekage sindu ahanakotath mathak une ara music... mata meeta wada hoda tracks hoyaganna bari una eth meeta wadiya slow yana godak lassana music thiyanawa megollo gawa... mama meyala live perform karanawa dakala thiyanawa.. and i must say this is no way near the live sound...
     
    gadol said:
    Oya Salvador, Porto Rico wage ratawala sindu ahala thiyanawada? mama kiyanne a ratawal wala parana traditional music ahala thiyanawada?
    නම් පවා ඇහුවමයි? සින්දුවක් දෙකක් දාන්න බලන්න.

    ප.ලි.

    මේක ටයිප් කරන අතරෙ බඩු දාලානේ.... නියමයි...