Nadeera Max vs සෙල්ලක්කාර මලියා & පොල් කරූ

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ප්‍රචණ්ඩකාරී වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියට බාලවයස්කරුවන් 4ක් පොලිස් භාරයට - Photos

    46289-child-video-case1605268285.png

    ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇතුලත් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීම සිද්ධියට අදාළව බාලවයස්කරුවන් 4 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අදාළ වීඩියෝ අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින් මෙන්ම ඒවා අන්තර්ජාල ඔස්සේ බෙදාහැරීමට දායක වූ පුද්ගලයින් සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන බවයි.
    සමාජ ජාල මාධ්‍යවල මේ දිනවල සැරිසරන පාසල් වයසේ කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝපට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විමර්ශනයක් සිදු කරනවා.

    එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ මෙම වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සැරි සැරීම අවහිර කරන ලෙස, විදුලි සංදේශ නියාමන කොමිසමට දැනටමත් දැනුම් දී ඇති බවයි.
    මෙම බාලවයස්කරුවන් සිව්දෙනා සෙල්ලක්කාර මලියා, නදීර මැක්ස්, නිකවැරටියේ සහන් වැනි නම්වලින් එම වීඩියෝවල පෙනී සිටියා.
    මනෝ විද්‍යාඥයන් පවසන්නේ මෙම දරුවන්ට මෙම ළමා ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල දුන් මාපියන් ඇතුළු වැඩිහිටියන්ටද දඬුවම් කළ යුතු බවයි.
    දෙමාපියන් නොදැනුවත්ව මෙම ක්‍රියා සිදු කරන්නේ නම් මෙම දරුවන් ගැන මාපියන් නිසි පරිදි සොයාබලා නොමැති බවද මනෝ විද්‍යාඥයන් කියා සිටිනවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    95263289_701750437301974_6321588068914561024_n.jpg

    95248282_701750473968637_8646987485861117952_n.jpg

    එම දරුවා අත් අඩංගුවට:lol::lol:

    බලපන් හැටි විතරක්. කැරි කාපු උගුඩුවා වගේ. මුන්ට, මුංගෙ මහ එවුන්ට විතරක් නෙවෙයි මුන් වගේ කබ්බො form කරන FB, YouTube හිගන්නන්ටත් දඩුවම් කරන්න ඕන.
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    බලපන් හැටි විතරක්. කැරි කාපු උගුඩුවා වගේ. මුන්ට, මුංගෙ මහ එවුන්ට විතරක් නෙවෙයි මුන් වගේ කබ්බො form කරන FB, YouTube හිගන්නන්ටත් දඩුවම් කරන්න ඕන.

    :eek::eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලපන් හැටි විතරක්. කැරි කාපු උගුඩුවා වගේ. මුන්ට, මුංගෙ මහ එවුන්ට විතරක් නෙවෙයි මුන් වගේ කබ්බො form කරන FB, YouTube හිගන්නන්ටත් දඩුවම් කරන්න ඕන.

    :yes::yes:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    පොල් කරුයි කොස්තයි විතරමයි ඕන ලංකාවේ චැනල් වලින්

    pol karu nm epamai . krnna puluwan labakuth na uta.

    waste of internet

    eeta wada kochhara hoda channels tynwd
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මුන්ව අල්ලන්න යන්නේ..දෙමව්පියෝ ටිකටත් හරි :yes: මේවගේ එව් ෂෙයාර් කරන උනුත් අල්ලන්න තියෙන්නේ..

    whats the law applicable in this case mchn :confused:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,367
    16,050
    113
    Colombo
    බලපන් හැටි විතරක්. කැරි කාපු උගුඩුවා වගේ. මුන්ට, මුංගෙ මහ එවුන්ට විතරක් නෙවෙයි මුන් වගේ කබ්බො form කරන FB, YouTube හිගන්නන්ටත් දඩුවම් කරන්න ඕන.

    :yes:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    බලපන් හැටි විතරක්. කැරි කාපු උගුඩුවා වගේ. මුන්ට, මුංගෙ මහ එවුන්ට විතරක් නෙවෙයි මුන් වගේ කබ්බො form කරන FB, YouTube හිගන්නන්ටත් දඩුවම් කරන්න ඕන.

    :yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    මුංගෙ මහ එවුනුත් මෙලෝ චාරයක් නැති, නූගත්, අවලම් හැතිකරයක් වෙන්න ඇති.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    manne දකිනකොට මට නම් මතක් උනේ වලතර යව.:lol: