SLCRI උබ අර ගෙනාපු රතිඤ්ඤා පුකේ ගහලා පත්තු කරලා ඉවරද දැන්?![]()
![]()
![]()
![]()
![]()
![]()
MY3 දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!
උඹලත් ගත්තද?
![]()
MY3 set එකෙන් BUMP ඕනේ....
එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
[/CENTER]
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
horu alluwamath baninawane......eeya halo- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
- අපි අලි පැටව්...!!!
- එන්න!
- වෙනසකට මුල පිරුවා විතරයි.
- කුංජ නාදේ...!!!
- යහපාලනයක්
- එක්වෙමු.
- ජන ගඟයි - ජය ලඟයි
![]()
[/CENTER]

පවු කියලත් හිතෙනවා බං... මොනවා උනත් ආයිත් මේ වගේ මෝඩ වැඩ කරන එකක් නෑ...

සොහොන;20355252 said:Oya magul monawatada bun
Marajage hatith danawa
Ponil ge hatith danawa
Pabaya ganath danawa
Lapa anuraya ganath danawa
Nikan oya lolonta kade noya ata passen palayan
Oya wesa balo karana anawak na apita !
Horakami , wancayai witari nedakin tuk witaran kalakani set eka !
එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
- අපි අලි පැටව්...!!!
- එන්න!
- වෙනසකට මුල පිරුවා විතරයි.
- කුංජ නාදේ...!!!
- යහපාලනයක්
- එක්වෙමු.
- ජන ගඟයි - ජය ලඟයි
![]()

උබ නිකන් දැන් "උනුත් එකයි, මුනුත් එකයි - JVP අපිත් එකයි" කියල ඔක්කොම සමාන කරන්න හදන්න එපා... උබලා හිටන් හිතපු "වෙනසෙන්" 1% ක් වත් හම්බුනා නම් මෙතන පැයෙන් පැයට ත්‍රෙඩ් බලන්න තිබුනා...සොහොන;20355252 said:Oya magul monawatada bun
Marajage hatith danawa
Ponil ge hatith danawa
Pabaya ganath danawa
Lapa anuraya ganath danawa
Nikan oya lolonta kade noya ata passen palayan
Oya wesa balo karana anawak na apita !
Horakami , wancayai witari nedakin tuk witaran kalakani set eka !
![]()
MY3 දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!
උඹලත් ගත්තද?
![]()
MY3 set එකෙන් BUMP ඕනේ....
තව ඔය වගේ කෙප්ප හරකෙක් ඉන්නවා කිබුල් අයියේ මේ පැත්තේත්...රතිඤ්ඤත් ගෙනත් ඉන්නේ..සදුනා නං මොන මතවාදෙ හිටියත් වැරැද්දට වැරැද්ද කියල කිව්වා...
මැදහත් මිනිහෙක් වන මම හැබැයි ඊයෙයි හරියට ම ටක්කොට ම දැන් ගත්තේ ශ්‍රීලංකන්1 කියන්නේ දේශපාලන අවස්ථාවාදියෙක්, දිව නැවෙන අතට කෙප්ප පිඹින්න පුළුවන් මීහරකෙක් සහ රටට හෙණ ගහල ගියත් තමන් ගේ බඩ ගැන විතරක් හිතන කාලකන්නි කේප්ප හරකෙක් කියලා!
![]()
http://www.divaina.com/2016/02/07/politics05.html
"මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක් වූයේය. ඒ වූ කලී මෙවර නිදහස් උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක් බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක් රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස් උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක් හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක් නොදත්හ.
ජාතික ගීය නිදහස් උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.
අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක් ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක් ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."
කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...
උබ නිකන් දැන් "උනුත් එකයි, මුනුත් එකයි - JVP අපිත් එකයි" කියල ඔක්කොම සමාන කරන්න හදන්න එපා... උබලා හිටන් හිතපු "වෙනසෙන්" 1% ක් වත් හම්බුනා නම් මෙතන පැයෙන් පැයට ත්‍රෙඩ් බලන්න තිබුනා...
රනිල්ගේ ඉතිහාසය සහ ජෙප්පන්ගේ ඉතිහාසය අමුතුවෙන් මතක් කරලා දෙන්න හදන්න එපා... එහෙම මිනීමරුවන් එක්ක උබ සමාන කරන්න හදන්නේ මහින්දව නේ? ඔව්, මහින්ද මැරුවා තමයි.. හැබැයි සිංහල තරුණ කොල්ලන්ව නෙමෙයි, මේ රට අවුරුදු 30 ක් පස්සට ඇදල දාපු කොටින්ව...
සිංහල කොල්ලෝ මැරෙද්දි කකියන්නේ නැති ලේ, කොටින්ව මරනකොට එලියට එන උන් ඉන්නවා.. උබත් අන්න ඒ ගොඩේ එකෙක්ද කියල මං දන්නේ නෑ.. මොකද මහින්ද, ගෝටා හිරේ යනකන් ඉවසිල්ලක් නැතුව ත්‍රෙඩ් දාන උනුත් මේකේ ඉන්න නිසා..

සොහොන;20357294 said:Ratupaswala , halawatha na na eko one na
Hita redena katha num godi
රතුපස්වල රන්ජා ද?සොහොන;20357294 said:Ratupaswala , halawatha na na eko one na
Hita redena katha num godi
තාමත් උබ කියවන්නේ ඒ ගැන, ඒකෙ නඩු තීන්දුව මොකක්ද කියලවත් දෑනගෙනද? රතුපස්වලින් සෑහෙන කට්ටියක් ගොඩ ගියා... තාම ගොඩ යන්න දගලනවා උබ වගේ උන්...උනේ මොකක්ද කියල වත් දන්නේ නැතුව...රතුපස්වල රන්ජා ද?තාමත් උබ කියවන්නේ ඒ ගැන, ඒකෙ නඩු තීන්දුව මොකක්ද කියලවත් දෑනගෙනද? රතුපස්වලින් සෑහෙන කට්ටියක් ගොඩ ගියා... තාම ගොඩ යන්න දගලනවා උබ වගේ උන්...උනේ මොකක්ද කියල වත් දන්නේ නැතුව...
ඔව්, තව කියන්න එපා...උබේ නොදැනුවත්කම ප්‍රදර්ශනය වෙනවා...
SLCRI මචං උබ අනිත් එවුන්ගේ ජාතකේ හොයන්න කලින් උබලා ජාතක කල අර කාලකන්නි පඹයයි පොනිලුයි රටට කරන විනාසේ ගැන හොයපන්.
උබ වගේ මෝඩ තර්ක දාන එකෙක් බං... මහින්ද ද එතකොට යුද්දේ කලෙත්?සොහොන;20357332 said:Atal neda bun
Hari shok
Etakota katunayaka zoone eke kolla