nadeeraLK දැන් KOTA NIHAL නමින්

Feb 20, 2015
588
203
0
SLCRI උබ අර ගෙනාපු රතිඤ්ඤා පුකේ ගහලා පත්තු කරලා ඉවරද දැන්? :lol: :lol: :lol: :lol: :lol:
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    SLCRI උබ අර ගෙනාපු රතිඤ්ඤා පුකේ ගහලා පත්තු කරලා ඉවරද දැන්? :lol: :lol: :lol: :lol: :lol:

    2qa7kfc.jpg

    MY3 දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!

    උඹලත් ගත්තද?

    1z4zxua.jpg

    MY3 set එකෙන් BUMP ඕනේ....
    ;)

    පවු කියලත් හිතෙනවා බං... මොනවා උනත් ආයිත් මේ වගේ මෝඩ වැඩ කරන එකක් නෑ...
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
    [/CENTER]

    • horu alluwamath baninawane......eeya halo
    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි

    • image5352.gif

    :lol::lol::lol::lol::lol:
    [/CENTER]

    :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,495
    113
    රූකඩ රාජ්ජේ
    පවු කියලත් හිතෙනවා බං... මොනවා උනත් ආයිත් මේ වගේ මෝඩ වැඩ කරන එකක් නෑ...

    ශ්‍රී ලන්කට් එකත් හොද නෑමක් නෑවා මතකද ජාතික ගීය දෙමලෙන් කියපු එක ගැන කියන්න ගිහින්.

    :lol::lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1724641
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oya magul monawatada bun

    Marajage hatith danawa

    Ponil ge hatith danawa

    Pabaya ganath danawa

    Lapa anuraya ganath danawa

    Nikan oya lolonta kade noya ata passen palayan

    Oya wesa balo karana anawak na apita !

    Horakami , wancayai witari nedakin tuk witaran kalakani set eka !
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;20355252 said:
    Oya magul monawatada bun

    Marajage hatith danawa

    Ponil ge hatith danawa

    Pabaya ganath danawa

    Lapa anuraya ganath danawa

    Nikan oya lolonta kade noya ata passen palayan

    Oya wesa balo karana anawak na apita !

    Horakami , wancayai witari nedakin tuk witaran kalakani set eka !

    you tube ekenda ban ka ganath danagaththe
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි

    • image5352.gif

    :lol::lol::lol::lol::lol:

    lol
    :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සොහොන;20355252 said:
    Oya magul monawatada bun

    Marajage hatith danawa

    Ponil ge hatith danawa

    Pabaya ganath danawa

    Lapa anuraya ganath danawa

    Nikan oya lolonta kade noya ata passen palayan

    Oya wesa balo karana anawak na apita !

    Horakami , wancayai witari nedakin tuk witaran kalakani set eka !
    උබ නිකන් දැන් "උනුත් එකයි, මුනුත් එකයි - JVP අපිත් එකයි" කියල ඔක්කොම සමාන කරන්න හදන්න එපා... උබලා හිටන් හිතපු "වෙනසෙන්" 1% ක් වත් හම්බුනා නම් මෙතන පැයෙන් පැයට ත්‍රෙඩ් බලන්න තිබුනා...

    රනිල්ගේ ඉතිහාසය සහ ජෙප්පන්ගේ ඉතිහාසය අමුතුවෙන් මතක් කරලා දෙන්න හදන්න එපා... එහෙම මිනීමරුවන් එක්ක උබ සමාන කරන්න හදන්නේ මහින්දව නේ? ඔව්, මහින්ද මැරුවා තමයි.. හැබැයි සිංහල තරුණ කොල්ලන්ව නෙමෙයි, මේ රට අවුරුදු 30 ක් පස්සට ඇදල දාපු කොටින්ව...

    සිංහල කොල්ලෝ මැරෙද්දි කකියන්නේ නැති ලේ, කොටින්ව මරනකොට එලියට එන උන් ඉන්නවා.. උබත් අන්න ඒ ගොඩේ එකෙක්ද කියල මං දන්නේ නෑ.. මොකද මහින්ද, ගෝටා හිරේ යනකන් ඉවසිල්ලක් නැතුව ත්‍රෙඩ් දාන උනුත් මේකේ ඉන්න නිසා..
     
    • Like
    Reactions: KDH

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2qa7kfc.jpg

    MY3 දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!

    උඹලත් ගත්තද?

    1z4zxua.jpg

    MY3 set එකෙන් BUMP ඕනේ.... ;)

    සදුනා නං මොන මතවාදෙ හිටියත් වැරැද්දට වැරැද්ද කියල කිව්වා...
    මැදහත් මිනිහෙක් වන මම හැබැයි ඊයෙයි හරියට ම ටක්කොට ම දැන් ගත්තේ ශ්‍රීලංකන්1 කියන්නේ දේශපාලන අවස්ථාවාදියෙක්, දිව නැවෙන අතට කෙප්ප පිඹින්න පුළුවන් මීහරකෙක් සහ රටට හෙණ ගහල ගියත් තමන් ගේ බඩ ගැන විතරක් හිතන කාලකන්නි කේප්ප හරකෙක් කියලා!
    තව ඔය වගේ කෙප්ප හරකෙක් ඉන්නවා කිබුල් අයියේ මේ පැත්තේත්...රතිඤ්ඤත් ගෙනත් ඉන්නේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif

    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...

    ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,495
    113
    රූකඩ රාජ්ජේ
    උබ නිකන් දැන් "උනුත් එකයි, මුනුත් එකයි - JVP අපිත් එකයි" කියල ඔක්කොම සමාන කරන්න හදන්න එපා... උබලා හිටන් හිතපු "වෙනසෙන්" 1% ක් වත් හම්බුනා නම් මෙතන පැයෙන් පැයට ත්‍රෙඩ් බලන්න තිබුනා...

    රනිල්ගේ ඉතිහාසය සහ ජෙප්පන්ගේ ඉතිහාසය අමුතුවෙන් මතක් කරලා දෙන්න හදන්න එපා... එහෙම මිනීමරුවන් එක්ක උබ සමාන කරන්න හදන්නේ මහින්දව නේ? ඔව්, මහින්ද මැරුවා තමයි.. හැබැයි සිංහල තරුණ කොල්ලන්ව නෙමෙයි, මේ රට අවුරුදු 30 ක් පස්සට ඇදල දාපු කොටින්ව...

    සිංහල කොල්ලෝ මැරෙද්දි කකියන්නේ නැති ලේ, කොටින්ව මරනකොට එලියට එන උන් ඉන්නවා.. උබත් අන්න ඒ ගොඩේ එකෙක්ද කියල මං දන්නේ නෑ.. මොකද මහින්ද, ගෝටා හිරේ යනකන් ඉවසිල්ලක් නැතුව ත්‍රෙඩ් දාන උනුත් මේකේ ඉන්න නිසා..

    පට්ට
     
    Feb 20, 2015
    588
    203
    0
    SLCRI මචං උබ අනිත් එවුන්ගේ ජාතකේ හොයන්න කලින් උබලා ජාතක කල අර කාලකන්නි පඹයයි පොනිලුයි රටට කරන විනාසේ ගැන හොයපන්.
     
    Ratupaswala , halawatha na na eko one na

    Hita redena katha num godi
     
    සොහොන;20357294 said:
    Ratupaswala , halawatha na na eko one na

    Hita redena katha num godi

    සිංහල කොල්ලෝ කියක් මැරුණද ඉතින්?JVP එකයි, UNP එකයි මැරුවට වඩා මැරුවද? ඇන්තනි කියන්නේ කුරුස පොන්සියෙක් නේ. සිංහල ගොඩට දාන්න එපා.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සොහොන;20357294 said:
    Ratupaswala , halawatha na na eko one na

    Hita redena katha num godi
    රතුපස්වල රන්ජා ද? :lol: තාමත් උබ කියවන්නේ ඒ ගැන, ඒකෙ නඩු තීන්දුව මොකක්ද කියලවත් දෑනගෙනද? රතුපස්වලින් සෑහෙන කට්ටියක් ගොඩ ගියා... තාම ගොඩ යන්න දගලනවා උබ වගේ උන්...උනේ මොකක්ද කියල වත් දන්නේ නැතුව...

    ඔව්, තව කියන්න එපා...උබේ නොදැනුවත්කම ප්‍රදර්ශනය වෙනවා...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රතුපස්වල රන්ජා ද? :lol: තාමත් උබ කියවන්නේ ඒ ගැන, ඒකෙ නඩු තීන්දුව මොකක්ද කියලවත් දෑනගෙනද? රතුපස්වලින් සෑහෙන කට්ටියක් ගොඩ ගියා... තාම ගොඩ යන්න දගලනවා උබ වගේ උන්...උනේ මොකක්ද කියල වත් දන්නේ නැතුව...

    ඔව්, තව කියන්න එපා...උබේ නොදැනුවත්කම ප්‍රදර්ශනය වෙනවා...

    Atal neda bun

    Hari shok

    Etakota katunayaka zoone eke kolla
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    SLCRI මචං උබ අනිත් එවුන්ගේ ජාතකේ හොයන්න කලින් උබලා ජාතක කල අර කාලකන්නි පඹයයි පොනිලුයි රටට කරන විනාසේ ගැන හොයපන්.
    i
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සොහොන;20357332 said:
    Atal neda bun

    Hari shok

    Etakota katunayaka zoone eke kolla
    උබ වගේ මෝඩ තර්ක දාන එකෙක් බං... මහින්ද ද එතකොට යුද්දේ කලෙත්?