.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
![]()
nadimal
මීට අවුරුදු දෙකකට උඩදි
බයික් එකේ යනකොට බස් එකේ හැප්පිලා ගොඩක් තුවාල
සහිතව රෝහල් ගත වෙලා හිටිය,ඒ සිද්දියත් එක්කම යාලුවට ඇවිදගන්න බැරුව ඉඳල තීයෙනව අවුරුද්දක්ම
කොල්ලගේ වාසනාවට දැන් පොරට ඉහෙන් බහින් ලෙඩක් වත් අපදාවක් වත් නැ,
එත් අර අවුරුදු දෙකකට කලින් සිද්ද වුන දේ නිසා
ප්ලෙට් දාල තමයි මෙච්චර කල් තිබිල තීයෙන්නෙ,දැන් එව අයින් කරන්න කාලෙ හරී කියල දොස්තර කියල තියෙනව
කලින් වගේම ටිකක් දරුනු විදියට සැත්කම කරන්න වෙයි කියල තමයි කියල තියෙන්නෙ,එක නිසා මෙදා පාරත් යාලුවට
ඇවිදින්න බැරුව ටිකක් කල් හරි එක තැන ඉන්න වෙයි කියල තමයී හැමෝම දුක් වෙන්නෙ,
නදිමාල් සහෝදරය හෙට රෝහල්ගත වෙනව
යාලුවනේ,එලකිරියෙ ඉන්න ඔක්කම එකතුවෙලා අපේ මේ සහෝදරයට
කිසිම ගැටලුවකින් තොරව යලුවගෙ සැත්කම සිදුවෙන්න කියලත්
සැත්කමෙන් පසුව සුවය ලබා ඉක්මනින්ම අප අතරට එන්න ලැබේවා
කියල එක හිතින්ම ප්‍රාර්ථනා කරමු....!
![]()
අපි හැමෝම එක හිතින් උබට ඉක්මන් සුවය ප්‍රර්ථනා
කරනව නදිමාල් සහෝදරය..!!
උබට තෙරුවන් සරණයි.!
හී හැමෝටම කියලනේ උබ 
GET WELL SOON BRO...!!!!
get well soon bro!
GET WELL SOON MACHA!!!!!!!!!
get well soon..
get well soon nadimal![]()
aniwa machanGet Well Soon..apen udawwak ehema one unoth kiyapan...

ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.
යේක නේන්නම්ආහ්..ඕව නම් මොනාද..ඉක්මනට සනීප වෙලා වරෙන්![]()

DJ චි කේ යි යා;11984437 said:get well soon nadimal![]()







ගෙට් වෙල් සූන් මචන්...![]()
ikmanata saneepa wela waren machoo
ikmanata oya seen eka karagena
ikmanaa saneepa wela
ikmanata aith apith ekka set wenna waren..
budusaranai machan...
get well soooooooooooooooooooooooon bro![]()
කලු පූසා;11984582 said:





What The F***..
Yako Mama dan Porath Ekka Chat Karaane..
Pora Mata Mukuth Kiwwe Na
Anyway Get Well Soon My brother
