Nadimal සහෝ ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..!!

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ada thamai meka dakkee.. tikak parakkuii wish karaata.. anyway.. ikmanatama sanipa wela navatat supurudu life eka gatha karanna labevaaaa kiyala prartana karanava Nadimal machooo.............!!!!!!!!!!!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    profilepic155818_1.gif

    nadimal

    මීට අවුරුදු දෙකකට උඩදි
    බයික් එකේ යනකොට බස් එකේ හැප්පිලා ගොඩක් තුවාල
    සහිතව රෝහල් ගත වෙලා හිටිය,ඒ සිද්දියත් එක්කම යාලුවට ඇවිදගන්න බැරුව ඉඳල තීයෙනව අවුරුද්දක්ම
    කොල්ලගේ වාසනාවට දැන් පොරට ඉහෙන් බහින් ලෙඩක් වත් අපදාවක් වත් නැ,

    එත් අර අවුරුදු දෙකකට කලින් සිද්ද වුන දේ නිසා
    ප්ලෙට් දාල තමයි මෙච්චර කල් තිබිල තීයෙන්නෙ,දැන් එව අයින් කරන්න කාලෙ හරී කියල දොස්තර කියල තියෙනව
    කලින් වගේම ටිකක් දරුනු විදියට සැත්කම කරන්න වෙයි කියල තමයි කියල තියෙන්නෙ,එක නිසා මෙදා පාරත් යාලුවට
    ඇවිදින්න බැරුව ටිකක් කල් හරි එක තැන ඉන්න වෙයි කියල තමයී හැමෝම දුක් වෙන්නෙ,

    නදිමාල් සහෝදරය හෙට රෝහල්ගත වෙනව
    යාලුවනේ,එලකිරියෙ ඉන්න ඔක්කම එකතුවෙලා අපේ මේ සහෝදරයට
    කිසිම ගැටලුවකින් තොර
    යලුවගෙ සැත්කම සිදුවෙන්න කියලත්
    සැත්කමෙන් පසුව සුවය ලබා ඉක්මනින්ම අප අතරට එන්න ලැබේවා
    කියල එක හිතින්ම ප්‍රාර්ථනා කරමු....!


    getwellsoon_04.jpg


    අපි හැමෝම එක හිතින් උබට ඉක්මන් සුවය ප්‍රර්ථනා
    කරනව නදිමාල් සහෝදරය..!!

    උබට තෙරුවන් සරණයි.!

    බොහොම ස්තුතියි මචෝ:love: :) හී හැමෝටම කියලනේ උබ :D
    ඊයේ තමයි බන් හොස්පිටල් ඒකෙන ටිකට් කපල ගෙදර ආවේ,තාම හරියට ඇවිදගන්න බැ රිදෙනවා
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    GET WELL SOON BRO...!!!!

    get well soon bro!

    GET WELL SOON MACHA!!!!!!!!!

    get well soon..

    get well soon nadimal :)

    Get Well Soon..apen udawwak ehema one unoth kiyapan...
    aniwa machan :)
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.

    ආහ්..ඕව නම් මොනාද..ඉක්මනට සනීප වෙලා වරෙන් :D
    යේක නේන්නම් :D
    DJ චි කේ යි යා;11984437 said:
    get well soon nadimal :)

    බොහෝම ස්තුතියි මචංලා:love::love::love: :):):):):)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ගෙට් වෙල් සූන් මචන්... :):):)

    ikmanata saneepa wela waren machoo

    ikmanata oya seen eka karagena
    ikmanaa saneepa wela
    ikmanata aith apith ekka set wenna waren..

    budusaranai machan...

    get well soooooooooooooooooooooooon bro :)

    කලු පූසා;11984582 said:


    බය වෙන්න එපා මචෝ. ඔක්කොම හොද විදියට සිද්ද වෙයි. ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනව.

    thanxxx hamootamaa :love::love::love::):)
    mama gedra awoo