• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මුං මට නඩු දායිද බන්.................. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මචං මම මේ ලගදි ඇටිසැලාට් ඩේටා කොනෙක්ෂන් එකක් ගත්ත. අරන් මාස දෙකක් විතර යූස් කරා බිල් ගෙව්වේ නෑ.:D මම දියලොග් තමා එදා ඉදන් යූස් කරේ. ඒවනම් වෙලාවට ගෙවනව :love: ඇටිසැලාට් එක ගෙව්වේ නැත්තේ ඒකේ සිග්නොල් අවුල් :angry::angry::angry: මම ඩොටේනේ ඒකයි මයෙ හිතේ :angry::angry::angry:

    එපා වෙන්නේ බන් මුන් දවසට හැට වතාවක් විතර කොල්කරන, මැසේජ් දානව බිල ගෙවන්න කියල. මම බ්ලැක්සිට් කරනව. ඒත් ඉන්පස්සේ වෙන ඒවලින් කොල් කරනව ඒවත් බ්ලැක්ලිසිට් කරනව. හපෝ එපා වෙලා තියෙන්නේ. :lol::lol::lol:

    මම ගත්තේ 1500ට. දැන් බිල් එක තියෙනව 1060ක් රුපියල්. :cool::cool::cool: දැන් කනෙක්සොන් එක ඩිස්කොනෙක්ට් කොරල තියෙන්ටෙ. :shocked::shocked::lol::lol::lol: සති දෙකක විතර ඉදන්.

    මට ඒ කොනෙක්සොන් එක ඕනේ නෑ බන්. මම නොගෙව හිටියොත් මුන් නඩුදායිද?
    සහ තහ අර cribe එකට මගේ නම යයිද? අන්න ඒක තමා ලොකුම සිද්දිය.

    හැබැයි උන්ට පාඩුවකුත් නෑනේ බන්. මම 1500ක් දීලනේ ගත්තේ. හැබැයි මම කෙලින්ම නෙමේ ගත්තේ. පාරේ සිම් විකුනන කොල්ලෙක්ගෙන්.:D:D
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉතින් දිපොස්ට් එකෙන් කපාගෙන වහල දාපන් කෝ ඉවරයි නේ'

    තාම ක්‍රිබ් එකට නම් යන්නේ නැහැ

    මචං ඩිපොසිට් එක ගියාද දන්නෑනේ. මම මේක ගත්තේ පාරෙ කොල්ලෙක්ගෙන්. ඌ රු 1000 තියාගත්තද දන්නෑනේ :angry::angry::angry: කනෙක්සොන් එක රු 500ද කොහෙද දන්න විදියට. :sorry::sorry: මේක යූස් කරන්න බැරි නිසා මම ඇත්තටම යූස් කෙරෙත්නෑ ඒනිසා බිල්ගෙව්වෙත් නෑ. :(
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    කිසි අවුලක් නැත.
    නඩු දාන්න ලියුම් ආවත් නඩු දාන්නේ නෑ.
    CRIB යන්නේ නෑ මං හිතන විදිහට තාම ඔය බිල් පොලු.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කිසි අවුලක් නැත.
    නඩු දාන්න ලියුම් ආවත් නඩු දාන්නේ නෑ.
    CRIB යන්නේ නෑ මං හිතන විදිහට තාම ඔය බිල් පොලු.

    එහෙනම් එළ :D:D:D මේක ගෙවල දාන්න හිතෙන්නෙත්නෑ බන් මෙගාබයිට් 100ක්වත් යූස් කරේ නෑ :angry:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කඩ්ඩ බැරි එකා;19692064 said:
    මචං ඩිපොසිට් එක ගියාද දන්නෑනේ. මම මේක ගත්තේ පාරෙ කොල්ලෙක්ගෙන්. ඌ රු 1000 තියාගත්තද දන්නෑනේ :angry::angry::angry: කනෙක්සොන් එක රු 500ද කොහෙද දන්න විදියට. :sorry::sorry: මේක යූස් කරන්න බැරි නිසා මම ඇත්තටම යූස් කෙරෙත්නෑ ඒනිසා බිල්ගෙව්වෙත් නෑ. :(

    උඹ ගාව සිම් එක ගන්න ගෙවපු එකෙ බිල තියෙනව නම් එකෙ පොටොකොපියක් එක්ක ලියුමක් අරපන්, කනෙක්ශන් එක කපල, උඹේ ඩිපොසිට් එකෙන් අඩු කරගෙන ඉතුරු සල්ලි උඹට එවන්න කියල. :yes:
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    නඩු දානවා.. ක්‍රිබ් එකට දානවා.. රුපියල් 1060 කට චා වෙන්න එපා..ගෙවල දාපන්.. රුපියලක් තිබ්බත් ක්‍රිබ් එකට යනව බන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹ ගාව සිම් එක ගන්න ගෙවපු එකෙ බිල තියෙනව නම් එකෙ පොටොකොපියක් එක්ක ලියුමක් අරපන්, කනෙක්ශන් එක කපල, උම්බෙ ඩිපොසිට් එකෙන් අඩු කරගෙන ඉතුරු සල්ලි උඹට එවන්න කියල. :yes:

    එහෙම මුුකුත් නෑ බන්. සිම් එක විතරයි ඌ දුන්නේ :sorry::sorry::sorry: කනෙක්ෂම 500ද කොහෙද බන් අරූ තරමයි රු 1000ම අරන් තියෙන්නේ. දැන් ඉතින් 1060ක් ගෙවන්න තියෙනව. එ් කියන්නේ ඒ ගානම ගෙවන්න වෙයි:angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පුළුවන් කමක් තියනවා නම් ගෙවපන් බන්.
    නය වෙන්න එපා.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොකටද බන් නිකන් වන්චාකාරයෙක් වෙන්නෙ ඕක ගෙවල දාපන්කො ..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මම යූස් නොකරපු ඇටිසැලට් කනෙක්ෂන් එකක් temporary disabled වෙලා කියනව. මම ඒක පර්මනන්ට්ලි ඩිසේබල් කරේ නැත්නම් හැම මාසෙම temporary disabled කරල තිබ්බත් බිල හැදෙයිද?
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    කඩ්ඩ බැරි එකා;19692189 said:
    මචංල මම යූස් නොකරපු ඇටිසැලට් කනෙක්ෂන් එකක් temporary disabled වෙලා කියනව. මම ඒක පර්මනන්ට්ලි ඩිසේබල් කරේ නැත්නම් හැම මාසෙම temporary disabled කරල තිබ්බත් බිල හැදෙයිද?

    ඔව්