RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හයියෝ.... හැමිනනවනේ :rolleyes::rolleyes::rolleyes:
    මුලින්ම කෝල් කලාම කියන්න තිබ්බනේ මම දන්නේ නෑ මගේ ID එකෙන් කව්රුහරි අරන් කියල සිම් එක.. :cool::cool::cool::cool::cool:

    ඊට පස්සේ එටිසො ලැට් එකට ගිහින් ලියුමක් දුන්නාම් උබේ ID එකට තියෙන කනෙක්ෂන් කැන්සල් කරන්න කියලා උඹ නිදහස් :yes::yes::yes:

    මම එහා ටෙල් එහෙකට එහම කොලා

    නැත්නම් ඔය කොමිනි කෙසෝන් එහෙකට ගිහපු වෙලාවක 1000ක් දාල වරෙන් පින් කැටේට දැම්ම කියලා හිතන්,
    එතකොට උඹත් නිදහස් හිතත් නිදහස්
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    mawath blacklist kara data sim ekakata :D habai man mage deposit eken ganak adu karagena thibba. hodamade mama use karannathy no ekak dunne contact no ekata itin kisi karadarayak na masa ganak letters awa :D oya wage ewata poddak aduwen use karana sim ekakwath dipalla :p
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,823
    1
    56,826
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිල ගෙව්වෙ නැත්නම් තව කාලයක් ගියාට පස්සෙ උඹට ලෝයර් කෙනෙක්ගෙන් ලියුමක් එයි නඩුදානව කියල.