Nadun26 ගෙ ෆෝන් නම්බර් එක දන්නවද?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    357
    521
    93
    මම ඌ දීපු තීම් එකක් ඩව්න්ලෝඩ් කරලා වර්ඩ්ප්‍රෙස් දැම්මා.
    දැන් ඇක්ටිව් කරන්න කෝඩ් එකක් ඉල්ලනවා.
    ඌට මැසේජ් දැම්මට ඌ ඔන්ලයින් නැද්ද කොහෙද.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    Msg දැක්කේ නැහැ Phone එකෙන් එන නිසා , GPL Theme එකක් නිසා Key නම් නැතුව දෙන්නේ ගත්ත තැනින් අහලා බලන්නම් එයලා Reply කරනවා අඩුයි ගොඩක් වෙලාවට බලමු ,

    ඔයා ඉල්ලපු නිසා ඔයාට මම සයිට් එකේ ලොගින්ම දුන්නේ කැමති එකක් Download කරගන්න කියල. ඉතින් ඔයාම නේ සයිට් එකෙන් Download කර ගත්තේ ඒ සයිට් එකේ GPL ඒවා කියලම ගහලා තියෙනවා ඒවාට Key එකක් නැහැ ,

    එක නිසා මම දුන්නා කියලා කියන එක වැරදි Key එකක් නැතුව , මම ඒ සයිට් එකට කතා කරලා බලන්නම්

    මේක තමයි මගේ අංකය 071 6 682 682
     
    Last edited:

    GPL කියන්නෙ පාවිච්චි කරන්න බැරි තීම් එකක් කියලා මම දන්නෙ නැහැනෙ!
    මම කිව්වෙ උඹට මම ඕවා ගැන මෙලෝ මගුලක් දන්නෙ නැහැ කියලා.

    Awulak naha
    thanks machan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    GPL කියන්නෙ පාවිච්චි කරන්න බැරි තීම් එකක් කියලා මම දන්නෙ නැහැනෙ!
    මම කිව්වෙ උඹට මම ඕවා ගැන මෙලෝ මගුලක් දන්නෙ නැහැ කියලා.

    Awulak naha
    thanks machan
    GPL කියන්නේ පාවිචි කරන්න පුළුවන් තීම් තමයි Paid වගේම පුළුවන් එත් එකේ අවුලක් ඇති මොකක් හරි
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    521
    93
    GPL කියන්නේ පාවිචි කරන්න පුළුවන් තීම් තමයි Paid වගේම පුළුවන් එත් එකේ අවුලක් ඇති මොකක් හරි
    Mama uba ewapu eka download kala
    thanks machan