Nagananda? නාගානන්ද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    නාගානන්ද ඇත්ත කියන්නේ කොහොමද?
    පොර මැරුම් නොකා ඉන්නේ කොහොමද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,014
    87,607
    113
    ආශ්චර්යමත් රටක
    තාම චන්ද වලට ලොකු බලපෑමක් තිබුනෙ නැති නිසා. මොකද නූග්ත් මෝඩ බයියො වැඩිපුර ඉන්නකොට මයිනලට බයවෙන්න දෙයක් නෑ.
    හැබැයි දැන් තත්වෙ ටිකක් වෙනස් කියල මට හිතෙන්නෙ. මේ පාර නම් චන්ද වලට බලපෑමක් වෙයි. මොකද නූගත් මෝඩ බයියටත් පුකෙන් යන්න කෙළවිලා තියෙන නිසා.

    ඒ නිසා ඉස්සරහට නාගට, පැතුම්ට කෙළවන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.