charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Aluthin hadapu gedara me 25 wenida padinchi wenna hithan inne... Nakath balanna welawak na.... Attama Nakath balanne nathiwa wada nokalata kamak nadda??
    උබට හිතේනවා නේද නැකැත් බැලුවේ නැත්තම් ගෙදර කඩන් වැටෙයි කියලා :rofl:
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Uba dan padinchi wena nakatha ahanne anith okkoma nakath karala kiyala mata hithenne.
    e nisa hodama de thamai hoda nakathak balala padinchi wena eka.
    Ow godak dewal walata Nakath baluwa

    උබට හිතේනවා නේද නැකැත් බැලුවේ නැත්තම් ගෙදර කඩන් වැටෙයි කියලා :rofl:
    Ow, ape Nanda kenek a wage deyak kiwwa
    ------ Post added on May 21, 2021 at 11:34 PM

    මං කියනවට නැකැත් නොබල පදින්චිවෙයං කිරි උතුරනවා උඹලට !
    Danata ehema tamay hithan inne.. A unath samahara Nayo kiyana dewal wenas
    ------ Post added on May 21, 2021 at 11:35 PM
     
    • Like
    Reactions: charitha2011

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Nakath wala dewal na kiyala 100% apata maga harinna ba bn.
    e nisa uba godak ewage balalath thiyenawane. e kiyanne ubata e gana podiyam ho viswasayak thiyenawane.

    E nisa ochchara karapu eke padinchi wena nakatha th balala padinchi weyan.
    ube welavata naththa, wife ge hari amma ge hari balala karapan. iwarai ne.

    okata thawa thread da da aha aha inna deyak na. ehema karapan.
     
    • Like
    Reactions: tha123

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Minissunta nakath balala badinna dapu dawas walath bandaganna bari wela tiyeddi owa monada :P

    E kiyanne unge nakatha hariyata dila na. ekai.

    True... dan mu ochchara nakath balala me padinchi wena eka balanne nathuwa padinchi unoth.
    Muge mind eke thiyenne onna oka mokak hari aulak unoth aduma gane galaka kakula wadila niyapoththa hari kadunoth oka thamai hithenne.

    Budun kiyala thiyena eka 100% aththa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනිවාර්යෙන් නැකත් බලන්න මමනං කියන්නෙ :yes: මොකෝ ඕක නොබැලුවොත් අනාගතේ හචිමක් ගියත් මේ නං නැකත් නොබලපු හින්ද තමා කියල හිතෙන්න ගන්නව. අන්තිමට රෑට නින්ද යන එකකුත් නෑ
     
    • Like
    Reactions: tha123 and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අනිවාර්යෙන් නැකත් බලන්න මමනං කියන්නෙ :yes: මොකෝ ඕක නොබැලුවොත් අනාගතේ හචිමක් ගියත් මේ නං නැකත් නොබලපු හින්ද තමා කියල හිතෙන්න ගන්නව. අන්තිමට රෑට නින්ද යන එකකුත් නෑ

    Defa.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    උබ හැමදේකටම ජිවිතේ වැදගත් දෙයක් කරද්දී නැකත් බලන එකෙක් නම් කොහොම හරි නැකතක් බලලා පලයන්. නැත්නම් ඕක හැමදාම උබේ හිතේ තියෙයි. දැන් උනත් උබ ඕක අහන්නේ ඒ නිසානේ. මගේ ගැන කිව්වොත් මම කසාද බදිද්දීවත් නැකත් බැලුවේ නෑ. දැන් බැදලත් අවුරුදු විසි දෙකක් අද වෙනකම් නැකත් බැලුවේ නෑ කියලා වැරදිලා නෑ
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,364
    5,870
    113
    උබ හැමදේකටම ජිවිතේ වැදගත් දෙයක් කරද්දී නැකත් බලන එකෙක් නම් කොහොම හරි නැකතක් බලලා පලයන්. නැත්නම් ඕක හැමදාම උබේ හිතේ තියෙයි. දැන් උනත් උබ ඕක අහන්නේ ඒ නිසානේ. මගේ ගැන කිව්වොත් මම කසාද බදිද්දීවත් නැකත් බැලුවේ නෑ. දැන් බැදලත් අවුරුදු විසි දෙකක් අද වෙනකම් නැකත් බැලුවේ නෑ කියලා වැරදිලා නෑ
    mama badinakota dunna nakath seettuwe welawal hena apset..passe mama ekak prin kara... mama thama kapuwa mama thama jothissaweduya.lol..waradila nam ne ban thama.....mata budu wadana hariyatama mathaka ne..haebai adahasa nam, tharaka nam kumak karannada?
     
    • Like
    Reactions: Ryan08

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    E kiyanne unge nakatha hariyata dila na. ekai.

    True... dan mu ochchara nakath balala me padinchi wena eka balanne nathuwa padinchi unoth.
    Muge mind eke thiyenne onna oka mokak hari aulak unoth aduma gane galaka kakula wadila niyapoththa hari kadunoth oka thamai hithenne.

    Budun kiyala thiyena eka 100% aththa.

    Nakathak kohomada hadanne corona unpredictable
    Eehma tharka kaloth corona hoda nakath tiyana kaalawal waladi adu wenawa
    ayeth nakatha chora wegena eddi tamai wedi wenne
    hariyata dena dial ekakata kiyala nakath balala curfew dammanam hari :P
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    උබ මේ ත්‍රෙඩ් එක දාන්නේ උබේ හිතේ චකිතයක් තියෙන නිසා.. ඒ නිසා අනිවා නැකැතක් බලලම පදිංචි වෙයන්.... මොකද නැත්තන් ගෙදර පොඩි ප්‍රශ්න්‍යක් උනත් උබට ඕක හිතෙනවා..

    හැබැයි උබ මුල ඉදලම ඕව පඩේකටවත් ගනන් ගන්න එකෙක් නෙවෙයිනෙම් කවදාවත් බලලත් නැත්තම් ඔන්න ඔහේ කැමඝි වෙලාවක පදිංචි වෙයන්..(හැබැයි උබ එහෙම එකෙක් නෙවෙයි.. මොකද එහෙම එකෙක්නම් මේ ත්‍රෙඩ් එකවත් දාන්නෙ නැහැ උබ)
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    BUMPER
    උබ මේ ත්‍රෙඩ් එක දාන්නේ උබේ හිතේ චකිතයක් තියෙන නිසා.. ඒ නිසා අනිවා නැකැතක් බලලම පදිංචි වෙයන්.... මොකද නැත්තන් ගෙදර පොඩි ප්‍රශ්න්‍යක් උනත් උබට ඕක හිතෙනවා..

    හැබැයි උබ මුල ඉදලම ඕව පඩේකටවත් ගනන් ගන්න එකෙක් නෙවෙයිනෙම් කවදාවත් බලලත් නැත්තම් ඔන්න ඔහේ කැමඝි වෙලාවක පදිංචි වෙයන්..(හැබැයි උබ එහෙම එකෙක් නෙවෙයි.. මොකද එහෙම එකෙක්නම් මේ ත්‍රෙඩ් එකවත් දාන්නෙ නැහැ උබ)
    :yes: :yes: :yes: