Aluthin hadapu gedara me 25 wenida padinchi wenna hithan inne... Nakath balanna welawak na.... Attama Nakath balanne nathiwa wada nokalata kamak nadda??
උබට හිතේනවා නේද නැකැත් බැලුවේ නැත්තම් ගෙදර කඩන් වැටෙයි කියලාAluthin hadapu gedara me 25 wenida padinchi wenna hithan inne... Nakath balanna welawak na.... Attama Nakath balanne nathiwa wada nokalata kamak nadda??

Ow godak dewal walata Nakath baluwaUba dan padinchi wena nakatha ahanne anith okkoma nakath karala kiyala mata hithenne.
e nisa hodama de thamai hoda nakathak balala padinchi wena eka.
Ow, ape Nanda kenek a wage deyak kiwwaඋබට හිතේනවා නේද නැකැත් බැලුවේ නැත්තම් ගෙදර කඩන් වැටෙයි කියලා![]()
Danata ehema tamay hithan inne.. A unath samahara Nayo kiyana dewal wenasමං කියනවට නැකැත් නොබල පදින්චිවෙයං කිරි උතුරනවා උඹලට !
උබ කොහෙද බන් ඉන්නේ ?Ow, ape Nanda kenek a wage deyak kiwwa

Minissunta nakath balala badinna dapu dawas walath bandaganna bari wela tiyeddi owa monada![]()
True... dan mu ochchara nakath balala me padinchi wena eka balanne nathuwa padinchi unoth.
මොකෝ ඕක නොබැලුවොත් අනාගතේ හචිමක් ගියත් මේ නං නැකත් නොබලපු හින්ද තමා කියල හිතෙන්න ගන්නව. අන්තිමට රෑට නින්ද යන එකකුත් නෑඅනිවාර්යෙන් නැකත් බලන්න මමනං කියන්නෙමොකෝ ඕක නොබැලුවොත් අනාගතේ හචිමක් ගියත් මේ නං නැකත් නොබලපු හින්ද තමා කියල හිතෙන්න ගන්නව. අන්තිමට රෑට නින්ද යන එකකුත් නෑ
mama badinakota dunna nakath seettuwe welawal hena apset..passe mama ekak prin kara... mama thama kapuwa mama thama jothissaweduya.lol..waradila nam ne ban thama.....mata budu wadana hariyatama mathaka ne..haebai adahasa nam, tharaka nam kumak karannada?උබ හැමදේකටම ජිවිතේ වැදගත් දෙයක් කරද්දී නැකත් බලන එකෙක් නම් කොහොම හරි නැකතක් බලලා පලයන්. නැත්නම් ඕක හැමදාම උබේ හිතේ තියෙයි. දැන් උනත් උබ ඕක අහන්නේ ඒ නිසානේ. මගේ ගැන කිව්වොත් මම කසාද බදිද්දීවත් නැකත් බැලුවේ නෑ. දැන් බැදලත් අවුරුදු විසි දෙකක් අද වෙනකම් නැකත් බැලුවේ නෑ කියලා වැරදිලා නෑ
E kiyanne unge nakatha hariyata dila na. ekai.
True... dan mu ochchara nakath balala me padinchi wena eka balanne nathuwa padinchi unoth.
Muge mind eke thiyenne onna oka mokak hari aulak unoth aduma gane galaka kakula wadila niyapoththa hari kadunoth oka thamai hithenne.
Budun kiyala thiyena eka 100% aththa.

උබ මේ ත්රෙඩ් එක දාන්නේ උබේ හිතේ චකිතයක් තියෙන නිසා.. ඒ නිසා අනිවා නැකැතක් බලලම පදිංචි වෙයන්.... මොකද නැත්තන් ගෙදර පොඩි ප්රශ්න්යක් උනත් උබට ඕක හිතෙනවා..
හැබැයි උබ මුල ඉදලම ඕව පඩේකටවත් ගනන් ගන්න එකෙක් නෙවෙයිනෙම් කවදාවත් බලලත් නැත්තම් ඔන්න ඔහේ කැමඝි වෙලාවක පදිංචි වෙයන්..(හැබැයි උබ එහෙම එකෙක් නෙවෙයි.. මොකද එහෙම එකෙක්නම් මේ ත්රෙඩ් එකවත් දාන්නෙ නැහැ උබ)
