tube tooth
wisdom tooth thama hari eka![]()

මචං නල දත් වර්ග කීපයක් තියනවනේ....
1. එළියට පැනපු දත්.......JUTTOUT TEETH
2. 32 කට වඩා වැඩියෙන් එන දත්....SUPER NUMARARRY TEETH
ඔය 2 කොටස් කීපයක් තියෙනවා.....
උඩු ඇන්දේ මැද දත් දෙක මැද්දෙන් එන තනි දත - mesio-dens
උඩු තල්ලේ මැදට ආසන්නව එන දෙක බැලින් පිහිටන් දත් - palatal teeth
පිහිටි දතකට සමාන රූපයෙන් යුතු දත්....- axillary teeth![]()
ඇර ඇර 
tube tooth
wisdom tooth thama hari eka![]()
ඥාණ දත -wisdom tooth කියන්නේ අවුරුදු 18ට පස්සේ හක්කේ එන දතකට....ඒක හුග වෙලාවට එළියට පනිනව නෙවෙයි ඇතුලේ හිර වෙනවා.....එතකොට ඉතින් ඔපරේට් කරලා තමයි දත එළියට ගන්න වෙන්නේ.....ඒ වගේ දත් අයින් කරනවා.....!!!

දැන් ඉතින් හරි..... මදෑ ත්රේඩ් එකට පෝස්ට් කරන්න කියලා මැසේජ් කරා... දැන් ඉතින් පලුයනකන් දත් ගැන විස්තර අහගනිල්ලකෝ....

![]()

මට දෙපාරක් උණ ගත්තා 
ඔව් බන්, මගේ දැන් එන්නේ ඕක, මට උණ ගත්තා, හක්කේ උඩ යට දෙපැත්තෙම එකපාර 4ක් එනවා, තාම 4ම භාගයයි ඇවිල්ලා තියෙන්නේමට දෙපාරක් උණ ගත්තා
![]()

උඹට ඔය දත් එන නිසා නෙවෙයි බන් උණ හැදෙන්න ඇත්තේ... අපි දන්න විදිහට උඹට තියෙනේ මෝල් උණ...