Nala Dathaaaaaa

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපේ dath kimbula ගෙන් ඇහුවනම් හරියටම කියයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං නල දත් වර්‍ග කීපයක් තියනවනේ....

    1. එළියට පැනපු දත්.......JUTTOUT TEETH

    2. 32 කට වඩා වැඩියෙන් එන දත්....SUPER NUMARARRY TEETH

    ඔය 2 කොටස් කීපයක් තියෙනවා.....
    උඩු ඇන්දේ මැද දත් දෙක මැද්දෙන් එන තනි දත - mesio-dens

    උඩු තල්ලේ මැදට ආසන්නව එන දෙක බැලින් පිහිටන් දත් - palatal teeth

    පිහිටි දතකට සමාන රූපයෙන් යුතු දත්....- axillary teeth
    :yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය තියෙන්නේ :shocked: ඇර ඇර :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    tube tooth:P

    wisdom tooth thama hari eka;)

    ඥාණ දත -wisdom tooth කියන්නේ අවුරුදු 18ට පස්සේ හක්කේ එන දතකට....ඒක හුග වෙලාවට එළියට පනිනව නෙවෙයි ඇතුලේ හිර වෙනවා.....එතකොට ඉතින් ඔපරේට් කරලා තමයි දත එළියට ගන්න වෙන්නේ.....ඒ වගේ දත් අයින් කරනවා.....!!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඥාණ දත -wisdom tooth කියන්නේ අවුරුදු 18ට පස්සේ හක්කේ එන දතකට....ඒක හුග වෙලාවට එළියට පනිනව නෙවෙයි ඇතුලේ හිර වෙනවා.....එතකොට ඉතින් ඔපරේට් කරලා තමයි දත එළියට ගන්න වෙන්නේ.....ඒ වගේ දත් අයින් කරනවා.....!!!

    අවුරුදු 18න් පස්සේ හක්කේ දත් එනවද? :shocked:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඥාණ දත -wisdom tooth කියන්නේ අවුරුදු 18ට පස්සේ හක්කේ එන දතකට....ඒක හුග වෙලාවට එළියට පනිනව නෙවෙයි ඇතුලේ හිර වෙනවා.....එතකොට ඉතින් ඔපරේට් කරලා තමයි දත එළියට ගන්න වෙන්නේ.....ඒ වගේ දත් අයින් කරනවා.....!!!
    :eek::eek::eek:දැන් ඉතින් හරි..... මදෑ ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න කියලා මැසේජ් කරා... දැන් ඉතින් පලුයනකන් දත් ගැන විස්තර අහගනිල්ලකෝ....:dull::dull::dull:
     
    • Like
    Reactions: cryztalz

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek::eek:දැන් ඉතින් හරි..... මදෑ ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න කියලා මැසේජ් කරා... දැන් ඉතින් පලුයනකන් දත් ගැන විස්තර අහගනිල්ලකෝ....:dull::dull::dull:

    කාපන් අත දිග රෝස් පාන්......:lol::lol::lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :eek::eek::eek:දැන් ඉතින් හරි..... මදෑ ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න කියලා මැසේජ් කරා... දැන් ඉතින් පලුයනකන් දත් ගැන විස්තර අහගනිල්ලකෝ....:dull::dull::dull:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Ali patiya

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    :eek::eek::eek:දැන් ඉතින් හරි..... මදෑ ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න කියලා මැසේජ් කරා... දැන් ඉතින් පලුයනකන් දත් ගැන විස්තර අහගනිල්ලකෝ....:dull::dull::dull:

    Maath Hithuwe nehe meka MEchchara Digata yai Kiyala :D
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඥාණ දත -wisdom tooth කියන්නේ අවුරුදු 18ට පස්සේ හක්කේ එන දතකට....ඒක හුග වෙලාවට එළියට පනිනව නෙවෙයි ඇතුලේ හිර වෙනවා.....එතකොට ඉතින් ඔපරේට් කරලා තමයි දත එළියට ගන්න වෙන්නේ.....ඒ වගේ දත් අයින් කරනවා.....!!!

    ඔව් බන්, මගේ දැන් එන්නේ ඕක, මට උණ ගත්තා, හක්කේ උඩ යට දෙපැත්තෙම එකපාර 4ක් එනවා, තාම 4ම භාගයයි ඇවිල්ලා තියෙන්නේ :( මට දෙපාරක් උණ ගත්තා :nerd:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔව් බන්, මගේ දැන් එන්නේ ඕක, මට උණ ගත්තා, හක්කේ උඩ යට දෙපැත්තෙම එකපාර 4ක් එනවා, තාම 4ම භාගයයි ඇවිල්ලා තියෙන්නේ :( මට දෙපාරක් උණ ගත්තා :nerd:
    :shocked::shocked::shocked::eek::eek:උඹට ඔය දත් එන නිසා නෙවෙයි බන් උණ හැදෙන්න ඇත්තේ... අපි දන්න විදිහට උඹට තියෙනේ මෝල් උණ...:lol::lol::lol: