Nala Dathaaaaaa

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
:shocked::shocked::shocked::eek::eek:උඹට ඔය දත් එන නිසා නෙවෙයි බන් උණ හැදෙන්න ඇත්තේ... අපි දන්න විදිහට උඹට තියෙනේ මෝල් උණ...:lol::lol::lol:

:eek: :eek: :eek:
පල පල යන්න, මම එදා රෑ උබට මට එහෙම උණක් තියෙනවා කිව්වේ නැහැනේ :confused::no:
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මචං නල දත් වර්‍ග කීපයක් තියනවනේ....

1. එළියට පැනපු දත්.......JUTTOUT TEETH

2. 32 කට වඩා වැඩියෙන් එන දත්....SUPER NUMARARRY TEETH

ඔය 2 කොටස් කීපයක් තියෙනවා.....
උඩු ඇන්දේ මැද දත් දෙක මැද්දෙන් එන තනි දත - mesio-dens

උඩු තල්ලේ මැදට ආසන්නව එන දෙක බැලින් පිහිටන් දත් - palatal teeth

පිහිටි දතකට සමාන රූපයෙන් යුතු දත්....- axillary teeth
:yes::yes:

machan mageth thiyanawa nala dathak eka mata galawa ganna one eka galawana eka hodada:sorry:
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked::shocked:හෆොයි මූ දැන් ගල් සමණලයෙක් වෙලා වගේ.....:sorry::sorry::sorry:;)

    මම කියපු කතාව හරියටම හරි මේ බලන්න හෆොයි......:shocked::shocked::shocked:.

    ගෙදර ලිපිනය කියපන්, මම එන්නම්, (හැබැයි නාලා හිටපන් ) :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන්, මගේ දැන් එන්නේ ඕක, මට උණ ගත්තා, හක්කේ උඩ යට දෙපැත්තෙම එකපාර 4ක් එනවා, තාම 4ම භාගයයි ඇවිල්ලා තියෙන්නේ :( මට දෙපාරක් උණ ගත්තා :nerd:

    සමා ගේ වයස මාට්ටුයි........!!!
    එළකිරි කොල්ලනි, කෙල්ලනි.......සීයා සේ අපට ටොක් දෙන සමන්ත මහතාණන් 18-21 අතර බුවෙකු බව සලකන්න.....!!!!!!
    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan mageth thiyanawa nala dathak eka mata galawa ganna one eka galawana eka hodada:sorry:

    නල දත් ගලවන්න ම ඕන කියල දෙයක් නෑ..විකලාංග දන්ත පුතිකාර වලින් ඔය දත් තියෙන්න ඕන තැනට ගෙනයන්න පුළුවන්.....(පහල බලන්න)

    නැතත් නල දතක් හෝ සාමාන්‍ය දතක් කියල ඉතින් වෙනසක් නැහැ දත් ගලවන කොට.....ගැහුවා anesthetic එක.....ඇද්දා පස් වරක් පහ විසි පහයි කියලා....!!!
    :shocked::shocked::shocked::yes::yes::yes::lol::lol:

    (ෆේක් වලින් ඇවිල්ලා අමු තිත්ත කතාවෙන් බනින බුවාලගේ දත් තියෙන්නේ වෙන තැන්වල නිසා ඒව නම් නියම තැන් වලට ගන්න බෑ)
    මේ කියන්නේ දුනුවායා උඹට නෙවෙයි හරිද...?????
    :no::no::no:
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නල දත් ගලවන්න ම ඕන කියල දෙයක් නෑ..විකලාංග දන්ත පුතිකාර වලින් ඔය දත් තියෙන්න ඕන තැනට ගෙනයන්න පුළුවන්.....(පහල බලන්න)

    නැතත් නල දතක් හෝ සාමාන්‍ය දතක් කියල ඉතින් වෙනසක් නැහැ දත් ගලවන කොට.....ගැහුවා anesthetic එක.....ඇද්දා පස් වරක් පහ විසි පහයි කියලා....!!!
    :shocked::shocked::shocked::yes::yes::yes::lol::lol:

    (

    :shocked::shocked::shocked::eek::eek::eek:හෆොයි....
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සමා ගේ වයස මාට්ටුයි........!!!
    එළකිරි කොල්ලනි, කෙල්ලනි.......සීයා සේ අපට ටොක් දෙන සමන්ත මහතාණන් 18-21 අතර බුවෙකු බව සලකන්න.....!!!!!!
    :lol::lol::lol:

    ඇයි උබලා හිතුවද මම නාකියෙක් කියලා, මට 21 යි, තාම එල කොල්ලා :lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    නල දත් ගලවන්න ම ඕන කියල දෙයක් නෑ..විකලාංග දන්ත පුතිකාර වලින් ඔය දත් තියෙන්න ඕන තැනට ගෙනයන්න පුළුවන්.....(පහල බලන්න)

    නැතත් නල දතක් හෝ සාමාන්‍ය දතක් කියල ඉතින් වෙනසක් නැහැ දත් ගලවන කොට.....ගැහුවා anesthetic එක.....ඇද්දා පස් වරක් පහ විසි පහයි කියලා....!!!
    :shocked::shocked::shocked::yes::yes::yes::lol::lol:

    (ෆේක් වලින් ඇවිල්ලා අමු තිත්ත කතාවෙන් බනින බුවාලගේ දත් තියෙන්නේ වෙන තැන්වල නිසා ඒව නම් නියම තැන් වලට ගන්න බෑ)
    මේ කියන්නේ දුනුවායා උඹට නෙවෙයි හරිද...?????
    :no::no::no:

    ethakota uba kiyanne datha galawala wena thanaka set karanna fuluwan kiyalada:eek:
    kauda ubata banne:confused:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr

    ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර, තිස්ස, කතරගම

    කියලා අදින්න බැරිද ? :confused::lol::lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm

    ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර, තිස්ස, කතරගම

    කියලා අදින්න බැරිද ? :confused::lol::lol:
    uba hithuwada mulu hakkama adinawa kiyala:lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මට කොලු කාරයා කිය කිය මුන් රික්වෙස්ට් කරන්නේ ඇයි දන්නේ නැහැ ? :rolleyes::rolleyes:

    මට පේන විදියට මූත් සබ්ජෙක්ට් කාරයෙක් වගේ :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර, තිස්ස, කතරගම

    කියලා අදින්න බැරිද ? :confused::lol::lol:

    එච්චර ඕන නෑ බෙන්තොට කියන කොට බයට දත් එළියේ.....!!!!!!!:lol::lol::lol: