උඹට ඔය දත් එන නිසා නෙවෙයි බන් උණ හැදෙන්න ඇත්තේ... අපි දන්න විදිහට උඹට තියෙනේ මෝල් උණ...
![]()

පල පල යන්න, මම එදා රෑ උබට මට එහෙම උණක් තියෙනවා කිව්වේ නැහැනේ

උඹට ඔය දත් එන නිසා නෙවෙයි බන් උණ හැදෙන්න ඇත්තේ... අපි දන්න විදිහට උඹට තියෙනේ මෝල් උණ...
![]()

![]()
![]()
පල පල යන්න, මම එදා රෑ උබට මට එහෙම උණක් තියෙනවා කිව්වේ නැහැනේ![]()

හෆොයි මූ දැන් ගල් සමණලයෙක් වෙලා වගේ.....

මචං නල දත් වර්ග කීපයක් තියනවනේ....
1. එළියට පැනපු දත්.......JUTTOUT TEETH
2. 32 කට වඩා වැඩියෙන් එන දත්....SUPER NUMARARRY TEETH
ඔය 2 කොටස් කීපයක් තියෙනවා.....
උඩු ඇන්දේ මැද දත් දෙක මැද්දෙන් එන තනි දත - mesio-dens
උඩු තල්ලේ මැදට ආසන්නව එන දෙක බැලින් පිහිටන් දත් - palatal teeth
පිහිටි දතකට සමාන රූපයෙන් යුතු දත්....- axillary teeth![]()

හෆොයි මූ දැන් ගල් සමණලයෙක් වෙලා වගේ.....
![]()

.ගෙදර ලිපිනය කියපන්, මම එන්නම්, (හැබැයි නාලා හිටපන් )![]()
ඔව් බන්, මගේ දැන් එන්නේ ඕක, මට උණ ගත්තා, හක්කේ උඩ යට දෙපැත්තෙම එකපාර 4ක් එනවා, තාම 4ම භාගයයි ඇවිල්ලා තියෙන්නේමට දෙපාරක් උණ ගත්තා
![]()

සමා ගේ වයස මාට්ටුයි........!!!
එළකිරි කොල්ලනි, කෙල්ලනි.......සීයා සේ අපට ටොක් දෙන සමන්ත මහතාණන් 18-21 අතර බුවෙකු බව සලකන්න.....!!!!!!![]()

machan mageth thiyanawa nala dathak eka mata galawa ganna one eka galawana eka hodada![]()

නල දත් ගලවන්න ම ඕන කියල දෙයක් නෑ..විකලාංග දන්ත පුතිකාර වලින් ඔය දත් තියෙන්න ඕන තැනට ගෙනයන්න පුළුවන්.....(පහල බලන්න)
නැතත් නල දතක් හෝ සාමාන්‍ය දතක් කියල ඉතින් වෙනසක් නැහැ දත් ගලවන කොට.....ගැහුවා anesthetic එක.....ඇද්දා පස් වරක් පහ විසි පහයි කියලා....!!!
(

හෆොයි....සමා ගේ වයස මාට්ටුයි........!!!
එළකිරි කොල්ලනි, කෙල්ලනි.......සීයා සේ අපට ටොක් දෙන සමන්ත මහතාණන් 18-21 අතර බුවෙකු බව සලකන්න.....!!!!!!![]()

ඇයි උබලා හිතුවද මම නාකියෙක් කියලා, මට 21 යි, තාම එල කොල්ලා![]()

කොල් ගල්ලා 

නල දත් ගලවන්න ම ඕන කියල දෙයක් නෑ..විකලාංග දන්ත පුතිකාර වලින් ඔය දත් තියෙන්න ඕන තැනට ගෙනයන්න පුළුවන්.....(පහල බලන්න)
නැතත් නල දතක් හෝ සාමාන්‍ය දතක් කියල ඉතින් වෙනසක් නැහැ දත් ගලවන කොට.....ගැහුවා anesthetic එක.....ඇද්දා පස් වරක් පහ විසි පහයි කියලා....!!!
(ෆේක් වලින් ඇවිල්ලා අමු තිත්ත කතාවෙන් බනින බුවාලගේ දත් තියෙන්නේ වෙන තැන්වල නිසා ඒව නම් නියම තැන් වලට ගන්න බෑ)
මේ කියන්නේ දුනුවායා උඹට නෙවෙයි හරිද...?????![]()

uba hithuwada mulu hakkama adinawa kiyala
ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර, තිස්ස, කතරගම
කියලා අදින්න බැරිද ?![]()

ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර,ගාල්ල, මාතර, බෙන්තොට, කළුතර, තිස්ස, කතරගම
කියලා අදින්න බැරිද ?![]()

එච්චර ඕන නෑ බෙන්තොට කියන කොට බයට දත් එළියේ.....!!!!!!!![]()