Namal Rajapaksha Nuked

aruna47

Well-known member

  • හරියට ඉගෙන ගන්න එපැයි බන් මොනවා කරන්ඩත්. පව් ඉතින්. දැන් ඉතින් ඕකටත් කියයි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා බත් බෑලයෝ ටික :lol::lol::lol:

    ridichcha™ para thawa wahanayak happai

    උබ දේශ මාමක බත් ගිලින හරකුන්ගේ ආතල් එක කැඩුවා

    :lol::lol::lol::lol::lol:

    බලපන් එරෝසන් සාරියක් අරන් එල්ලිලාද කියලා.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කමක් නැ බං ඌ ගේ අප්පුච්චා යුද්ධෙ දින්නනේ.
    මේ පාර රගර් කුසලානේත් කොහොම හරි ගේයි.
     

    aruna47

    Well-known member
  • reputation_neg.gif
    Namal Rajapaksha Nuked 05-20-2014 09:32 AM පල hambayo yanna

    සැහෙන්න රිදිලා. අනේ උබේ අම්මා මතක් කරා කියපන් අල්ලාහ්ගේ වල්ල හොලෝ හොලෝ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයට පත්වූ බවට රජය කළ ප්‍රකාශය වැරදිසහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධානයේ නිල Twitter වෙබ් අඩවිය පවසන්නේ, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයට පත් නොවූ බව ය.

    ඔහු 67 වන ලෝක සෞඛ්‍ය සම්මේලනයෙහි උප සභාපතිවරුන් 5 දෙනා අතරින් එක් අයෙකු ලෙස පමණක් පත්වූ බව ය.

    එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයක් නොවන බව එම Twitter පණිවුඩයෙහි දැක්වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ Twitter පණිවුඩය පහත දැක්වේ.


    Maithripala_Sirisena.jpg


    Ayyo Salli:lol:

    News First
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: අයියෝ සල්ලි.... දැන් ඉතින් මිනිස්ටරයා එන දවසට බාල් නටයි WHO එකේ වයිස් ප්‍රසිඩන්ට් උනා කියලා....... :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    කව්දො පොන්නයෙක් මට -1ක් දීල මේක දාල කොමෙන්ට් එකට.. මට රිදුන හොදටම -1ක් නැති උන එකට අය්යො මගෙ රෙප් ටික:(:(
    :lol::lol::lol::lol::lol:

    141931700b_zps3d60bac7.jpg